2012 හොදම ඒවාගෙන් ටිකක්,,,,












මෙන්න 2012ට මුලින්ම පායපු ඉර
බර්න් නගරය උඩ ඉදන්......
ආසයි නේ.....
අයියෝ, නැව ගිලිලා නේද?
හවායි වල ලස්සන දර්ශනයක්
ඔව් ඔව්, අපි ඉන්නේ මේකේ තමයි...
බෝට්‍ටු රේස් එකක්....
කොහොමද හිම...
utah කියන කාන්තාරේ මල් පිපිලා....
නැව ගිලුනත් බෑන් චූන්....
මේ ඉන්නේ මිනිස්සු.......
එකම තැන වෙනස් පැය 7කදි ගත්ත පින්තූර
මෙන්න බොලේ මාලු නිදියන හැටි...
ලස්සනයි නේද?
IGUAZU FALLS කියන්නේ මේකට තමයි...
මේ අවුරෝරා එකක්ලු,,,
නෑ නෑ අපේ එකා නෙමෙයි,
ඇත්තම එකක්,,,
කොහොමද වැඩ?
කිලිමන්ජාරෝ කන්ද උඩ ඉදන්,,,,,
මූ නම් නාකි එකෙක්,
කටේ දත් එකක්වත් නෑනේ...
විද්දා නේද?
තව තියෙනවා,
photo size එක ලොකු වැඩි නිසයි එකපාර දැම්මේ නැත්තේ,,,,,
වැඩි විස්තර ඕනේ නම් මෙතනින් යන්න....
.












2012 වසරේ හොදම පින්තූර .....
සෑහෙන්න තියෙනව,,,
ඉතුරුවා පස්සෙ ගෙන්නම්......
සෑහෙන්න තියෙනව,,,
ඉතුරුවා පස්සෙ ගෙන්නම්......
මෙන්න 2012ට මුලින්ම පායපු ඉර
බර්න් නගරය උඩ ඉදන්......
ආසයි නේ.....
අයියෝ, නැව ගිලිලා නේද?
හවායි වල ලස්සන දර්ශනයක්
ඔව් ඔව්, අපි ඉන්නේ මේකේ තමයි...
බෝට්‍ටු රේස් එකක්....
කොහොමද හිම...
utah කියන කාන්තාරේ මල් පිපිලා....
නැව ගිලුනත් බෑන් චූන්....
මේ ඉන්නේ මිනිස්සු.......
එකම තැන වෙනස් පැය 7කදි ගත්ත පින්තූර
මෙන්න බොලේ මාලු නිදියන හැටි...
ලස්සනයි නේද?
IGUAZU FALLS කියන්නේ මේකට තමයි...
මේ අවුරෝරා එකක්ලු,,,
නෑ නෑ අපේ එකා නෙමෙයි,
ඇත්තම එකක්,,,
කොහොමද වැඩ?
කිලිමන්ජාරෝ කන්ද උඩ ඉදන්,,,,,
මූ නම් නාකි එකෙක්,
කටේ දත් එකක්වත් නෑනේ...
විද්දා නේද?
තව තියෙනවා,
photo size එක ලොකු වැඩි නිසයි එකපාර දැම්මේ නැත්තේ,,,,,
වැඩි විස්තර ඕනේ නම් මෙතනින් යන්න....
Code:
http://twistedsifter.com/2012/06/top-50-pictures-of-the-day-for-2012/