2012 Dec 04 School Teachers are on Strike.

Harry Potter

Member
Oct 23, 2012
1,231
108
0
Teachers la newei moka unath sadarana illimakata Strike karana eka hodai. Minissu kiyai ape daruwonta ugannanna na, nikan idan padi illanawa, oya madi da unta hambenawa. E wge. Eth e kiyana minihek kawadawath hithan na thaman karana rassawe padiya sadarana na nam thamanuth apahasuthawakata path wenawa neda kiyala. Me minissu strike karanne e ayage illim wena widiyakin denne nathi nisa wenna athi. Doctors la unath strike karana eka sadaranai sadarana illim walata. Leddu merena eka newei sadarana, mahansiyen igenagatta ekage job ekata gewala salary eka madi nisa eka labaganna aragala karana ekai. Leddu merenawa ne paw ne kiyala hitiyama hemadama doctor kenekta wenne sochchamak aran ohe inna.
 

bada1

Active member
  • Jul 28, 2012
    663
    96
    28
    ස්ට්රයික් කරන එක දැන් මෝස්තරයක් වෙලා. එහෙම උනත් කෙනෙකුට ජීවත් වෙන්න තරම් පඩියක් ලැබෙනන ඕනේ. අද හම්බවෙන එකෙන් ජීවත් වෙන්න බැහැ. ගුරුවරුන්ට කියල කඩේ නිකන් බඩු දෙන්නේ නැහැ. එහෙම උනාට හැම ගුරාම හම්බවෙන පඩියට වැඩ කරන්නේ නැහැ. 1.30 වෙනකොට දුවන්න බලාගෙන ඉන්න අය තමයි වැඩි. ඒ අයට නම් පඩි දෙන්න වටින්නේ නැහැ.