දැන්ද තේරුණේ.
කොහෙද අහන්නේ නෑනේ.
![]()
එල එල ඒක හොදයි ,,,,අනේ සමාවෙන්න ඕන මචන්.....
අද නුවර නගරයට විදුලි බලය නෑලු.....
ඉතින් මට උදව්වට සැසා show එක කරනවා.......!![]()



වෙල්කම් ටූ ද හොටේල් ප්රියන්කර



අනේ සමාවෙන්න ඕන මචන්.....
අද නුවර නගරයට විදුලි බලය නෑලු.....
ඉතින් මට උදව්වට සැසා show එක කරනවා.......!![]()



මොනවද මල්ලී මේ අහන්නේ .............අයියා ඔයා රෙඩියෝ එක අහන ගමන් වගේ...


