මට වෝට් දෙන අයට මම බෝතලේ ගානේ දෙනවෝ...
![]()

එළකිරි කොල්ලෙක්;13990127 said:ඇයි උඹටත් ලිඳට පනින්න ආසද??

sasaawai, jayaawai lindata daanna, eyala natuwa lindata daanne kohomada, ekai genna ganna hadanne.............

http://www.elakiri.com/forum/showpost.php?p=13989145&postcount=4897
මචන්ලා, සංකපාලයාව කොළඹ මහ ඉස්පිරිතාලේ නවත්වලා.....මම කෝල් කරහම, සංකපාලගේ අම්මා කතා කරා..... සංකපාලයාට නින්ද යන්න බෙහෙත් විදලලු.... මේකාට ගල් ප්‍රශ්නයක්ලු (මම හිතන්නේ මුත්‍රා ගල් වෙන්න ඕනා) ...... මට ඔක්කොම අහගන්න බැරි උනා.... ආයේ කෝල් කරාට උත්තරයක් නෑ......
අපේ මිනිපුර අංකල් මාර්ගයෙන්, හොයලා බැලුවත්, සංකපාල කියලා ලෙඩෙක් ඈඩ්මිට් කරපු එකක් හොයා ගන්න උනේ නෑ..... බලමු ඉස්සරහට.....
![]()
![]()
විස්තර දැන ගත්ත ගමන් මෙතනට දාන්නම්.....![]()
![]()

Alloo Dellleda nam hadissiyenlu set wune
kisi sudanamak nethuwa
thnkuu thnkuu malzzz
![]()
මොන පිස්සුද? අපි නොදන්නා මහර උන්... ඇරැව්වල බටයා ටත් උනේ ඔය වගේ වෙඩක්...![]()

එළ මචං...හිමීට වැඩ ටික ඉවර කරලා වරෙන්ada poddak busy thawa tikakin ennam machaaaan
Code:http://www.elakiri.com/forum/showpost.php?p=13989145&postcount=4897
විස්තර දැන ගත්ත ගමන් දැන ගන්න..... Elakiri Married Club එකට එන්න.....![]()

Code:http://www.elakiri.com/forum/showpost.php?p=13989145&postcount=4897
විස්තර දැන ගත්ත ගමන් දැන ගන්න..... Elakiri Married Club එකට එන්න.....![]()

ඉක්මන් සුවය ප්‍රාර්ථණා කරනවා සංකපාල සහෝදරයට...
නොදැක ඉන්න බෑ මටනම් මගෙ ආදරී
නොලැබ ඉන්න බෑ තවනම් ඔබෙ ආදරේ
නොසිත ඉන්න බෑ මටනම් කිසිදා ළඳේ
නොවිඳ ඉන්න බෑ ඔබෙ ආදරේ

Code:http://www.elakiri.com/forum/showpost.php?p=13989145&postcount=4897
විස්තර දැන ගත්ත ගමන් දැන ගන්න..... Elakiri Married Club එකට එන්න.....![]()