2012 Dec 04 - ElaKiri Radio ! - Remix Show with DJU9

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    graphics-3d-smileys-946998.gif
    graphics-3d-smileys-946998.gif
    graphics-3d-smileys-946998.gif
    graphics-3d-smileys-946998.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    හිරුගේ ලොවේදී අපි වෙන්වෙමූ
    සදුගේ රැයේදී යළි හමුවෙමූ
    යළි හමුවෙමූ

    හිරුගේ ලොවේදී ........

    සැකයේ වෙළිලා උදයේ හවා
    රැකවල් නැඟේ අප වටා
    ගොළුවී මුවාවී ඉමූ

    අදුරේ වෙළිලා රැය සීතලේ
    සිහිනේ මුළාවූ ලොවේ
    මුමුණා සිනා සී ඉමූ

    හිරුගේ ලොවේදී ........//
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    දැක්ක කල්.. කොහොඅම්ද ජිවිතේ?

    අනේ මචන් දැන් තමයි කාල එහෙම ආවේ......:D:D:yes:
    හොඳින් ඉන්නවා මචන් නමුත් උඹ නම නිදා ගන්න ගිහිල්ල වගේ....!:(