rox2030
Reaction score
1,385

Joined
Last seen

Profile posts Latest activity Postings Best answers About

  • http://www.elakiri.com/forum/showthread.php?t=1935124

    කැමති උන් වරෙව් පටන් ගත්තා වැඩෙ 😍

    මචං අද මම ඔයාට සල්ලි දැම්මා hnb ගිණුමට... උබ ගන්න දේකට එකත් යොදා ගන්න.. මුදල් ප්‍රමාණය හෝ ප්රුෆ් එකක් ඕන නම් කියන්න...මම එවන්නං....
    රොකී පාට 12 පැන්සල් පෙට්ටි 6කුයි කතුරු 10කුයිත් මාක් කරගන්න..
    තව වාර්නිශ් පෙපර් එහෙම ඔනිද..එවාත් තියෙනවා......එතකොට කලර් මික්ස් කරන පැලට්ස් එහෙමත් තියෙනවා..තව ප්‍රො මේට් එකෙ පැන්සල් 20ක් විතරත් තියෙනවා..ඔක්කොම දිලා දාන්නම් නෙ.......
    machan

    banks details ewanna... podi ayata poth dena wedeta salli tikak denna..:) PM karanna be inbox full lu..
    4. පින්තුර කොල වර්ග 6කින් 30 ✔ එල එකත් OK කරගනින්.
    44. පින්තුර කොල වර්ග 6කින් 30

    මච පින්තූර කොළ කිව්වේ ගස් වර්ග, මල් වර්ග, පලතුරු වර්ග, සත්තු වර්ග, වගේ තියෙන කොළ නේද ?


    ඔබේ චන්දය එලකිරි ජාතික සභාව වෙනුවෙන් භාවිතා කරන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1920779
    ;) එළකිරි ජනාධිපතිවරණය - 2019
    එළකිරි තනිකඩ පෙරමුනේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද මචන්.. :D:D:D:love:
    එන්න අපි අපේ එළකිරිය අලුත් කරමු.... :love: :yes:

    ;) තනිකඩ අපෙන් එළකිරියට - අපි එළකිරිය අලුත් කරමු
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - පක්ශ කාර්‍යාලය
    ;) එළකිරි තනිකඩ පෙරමුණ - ප්‍රතිපත්ති ප්‍රකාශය
    ;) එලකිරි තනිකඩ පෙරමුණ - සාමාජිකයන් බදවා ගැනීම

    එළකිරි ජාතික සභාවට එක්වන ලෙස පක්ෂ නායක වශයෙන් මම ඔබට ආරාධනා කරමි
    ඒ මචන් උබේ පොත් බෙදා දීමේ වැඩට මටත් සෙට් වෙන්න ඕන.
    මන් චෙෆ්බන් දැන්

    හොටෙල් ocean එකෙ වැඩ

    උබට කොහොමඩ්
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…