සුරදූතයන් හා පිටසක්වලයන්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සුරදූතයන් හා පිටසක්වලයන්

    සමහර පුරාවෘත්ත වන සදහන් වන පරිදි ,පුරාවෘත්ත පමණක් නොව ශුද්ධ වූ බයිබලයේද සදහන් වන ලෙස මේරි( ජීසස්ගේ මව ) ගැබ් ගත් බව සුරදූතයෙකු පැමිණ දන්වා සිටී. පුරාන ගගනගාමී තියරියන්ට අනුව මේ දෙවියන් , සුරදූයන් සැබැවින්ම එලෙසද එසේ නැතිනම් යම්කිසි පිටසක්වල ජීවී කොටස් යැයි විශ්වාස කරයි. ඔවුන් පෘතිවියේ ජීවය හැඩගැස්වීමට උත්සාහකල බවත් තර්ක කරයි.



    පහතින් දක්වන්නේ අතීතයේ ඇදි චිත්‍ර කීපයක් , බලන්න එහි දැක්වෙන දේ

    f_ufomosesm_7c0d56a.jpg


    මොසස්ට ලබාදෙන අනකිරීම් 10 - ආකාශ වස්තූන් කීපයක් දර්ශනය කරයි. කාලය - චිත්‍රශිල්පියා නොදනී.

    720ca830-a949-42cf-bcaa-eb36e20af26e


    බෞතීස්මකරනය - පියාසරවස්තුවක් දර්ශනය කරයි. කාලය 1710

    ufojesus.jpg


    කුරිසියේ ඇණ ගැසීම - පියාබන වස්තූන් දර්ශනය කරයි. කාලය 17 වන සියවස

    UFO-JesusChrist-aliensChristianReligion.jpg


    ufochase2.jpg


    ufocase1350.jpg


    කුරිසියේ ඇණ ගැසීම - පියාබන වස්තූන් දර්ශනය කරයි - කාලය1350

    ufomadonna.jpg


    maryufoclose.jpg


    මේරි මව්තුමිය - පිටසක්වල යානා දර්ශනය කරයි - 17 වන සියවස -

    442px-Carlo_Crivelli_Annunciation_with_St_Emidius_1486_London.jpg


    මේරි මව්තුමිය ගැබ්ගත් බව දැන්වීම - හදුනානොගත් වස්තුවක් මේරි මව්තුමිය වෙතට ආලෝකය විහිදුවයි - 1430


    මේ වීඩියෝවත් බලන්න


     
    Last edited:

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    නෑ මචං...
    දේව දූතයන් කියන්නේ පිට සක්වල ජීවින්ට නෙමෙයි...
    ගොඩක් වෙනස්කම් තියනවා
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    මචං....මේ පින්තූර වලින් අපේ ආගමට අපහස කරනවා වගේ නේද...ටිකක් හිතලා බලපං
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔවුන් පෘතිවියේ ජීවය හැඩගැස්වීමට උත්සාහකල බවත් තර්ක කරයි.

    -meka nam ayeth karanna oni deyak
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මචං....මේ පින්තූර වලින් අපේ ආගමට අපහස කරනවා වගේ නේද...ටිකක් හිතලා බලපං

    කාටවත් අපහාස කරලානෑ , උපුටාගැනීමක් විතරයි ,පොඩ්ඩක් හොයලා බලන්න


     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ගුරුත්වාකර්ෂනය ඉතාම අඩු ලෝකවල පියාපත් සහිත ජීවීන් ඇතිවන්න පුලුවනි.දියුණු ජීවීන්ටත් පියාපත් ඇතිවන්න පුලුවන්.