2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ජයග්‍රහනයන් ලැබූ අපේ එළකිරි සාමාජික සාමාජිකාවන්ට මුලින් ම සුභපැතුම් එක් කරනව. ඒ වගේ ම අනිත් සියලුම දෙනාටත් සුභපතනව.

    ඒ වගේ ම මෙම අදහස ගෙන ආපු අපේ රීපෝස්ට් සොහොයුරාට වගේ ම සංවිධාන කටයුතු වෙනුවෙන් දායක වුණ හැමටමත්, විනිසුරු කටයුතු වලට දායක වුණු සියලුම දෙනාටත්, නන් අයුරුන් දායක වුණු සියල්ලන්ටමත් ස්තූතිවන්ත වෙනව. ඒ වගේ ම තේරුන එළකිරි සාමාජිකයන් වෙනුවෙන් මනාප ප්‍රකාශ කරමින්, කමෙන්ට් දාමින් ඒ අදාල ත්‍රේඩ්වල දායක වුණ අයටත් මාගේ ස්තූතිය. තවද රේඩියෝ ටීම් එක හා එහි සාමාජිකයන්ටත් ස්තූතිය ප්‍රකාශ කරනව එයාලගෙ දැනුවත් කිරීම් හා ‍මෙම වැඩසටහන වෙනුවෙන් ලබාදුන්න ප්‍රචාරය වෙනුවෙන්.

    මේ වගේ වැඩසටහනක් වුණහම අඩුපාඩු තියෙන්න පුළුවන්. විවිධ බාධක මතුවෙන්න පුළුවන්. ඒ වගේ දේවල් මැඬගෙන හිත්රිදීම් හා වෙනත් ගැටලුවලට ඉඩ නොතබා මේ වැඩසටහන සාර්ථකත්වය කරා ගෙනයන්නට දායක වුණු එළකිරි සාමාජික සාමාජිකාවන්ව අගයනව.

    මං පෞද්ගලිකව මේ වගේ වැඩසටහන්වලට දායකත්වයක් සපයන්න අකමැති වුණත් මෙම වැඩසටහන් නිසා සාමාජිකයන් දිරිමත් වීමක් සිදුවෙන බව සඳහන් කරන්න කැමතියි. ඒ වගේ ම සියලුදෙනා ම නොවුණත් යම් ප්‍රමාණයක සාමාජිකයන්ගේ ක්‍රියාවන් හා හැකියාවන් අගය කිරීමක් වෙන එකත් වැදගත්. ඒක නිසා මේ වගේ වැඩසටහන් ඉදිරියෙදිත් ‍මීටත් වාඩ හොඳට කරගෙන යන්න හැකිවෙන්න කියල ප්‍රාර්ථනා කරනව!

    තවද මෙම වැඩසටහන්වලට තේරුනේ නෑ හෝ තමන් නියෝජනය වුනේ නෑ කියල හෝ තමන්ට ජයග්‍රහනයක් හිමිවුණේ නෑ කියල ඒ සාමාජිකයන් එළකිරි අඩවියට කරපු සේවාවන් අමතක වීමක් හෝ නොවැදගත් වීමක් වෙන්නෙ නෑ. වැදගත් පොස්ට් එකකින්, ත්‍රේඩ් එකකින් දායක වෙන හැමදෙනාම මේ වගේ වෙබ් අඩවියන්ගේ පැවැත්මට හා එහි සාමාජික උන්නතියට වටිනව. ඒ විතරක් නෙමෙයි පීඑම් එකකින්, විසිටර් මැසේජ් එකකින්, චැට් එකෙන් වගේ ගොඩක් දේවල් එළකිරි වෙබ් අඩවියට හා එහි උන්නතිය‍ වෙනුවෙන් කරන නිහඬ පිරිස් ඉන්නව. ඒ වගේ අයවත් මේ අවස්ථාවෙදි අගයනව.

    මේ මොන දේ කළත් හැමදෙනාම සතුටින්, සමඟියෙන් එක පවුලක් වගේ එළකිරියෙ සහෝදරත්වයෙන් ජීවත් වෙයි කියන එකයි අපි කාගෙත් අරමුණ. ඉදිරියට ඒ සහෝදරත්වය තව තවත් වැඩිවී එළකිරිය ලොවට ම ආදර්ශයක් සපයන ස්ථානයක් වනු ඇති බවට අපි කාගෙත් පැතුම වෙයි කියල හිතනව.
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ජයග්‍රහනයන් ලැබූ අපේ එළකිරි සාමාජික සාමාජිකාවන්ට මුලින් ම සුභපැතුම් එක් කරනව. ඒ වගේ ම අනිත් සියලුම දෙනාටත් සුභපතනව.

    ඒ වගේ ම මෙම අදහස ගෙන ආපු අපේ රීපෝස්ට් සොහොයුරාට වගේ ම සංවිධාන කටයුතු වෙනුවෙන් දායක වුණ හැමටමත්, විනිසුරු කටයුතු වලට දායක වුණු සියලුම දෙනාටත්, නන් අයුරුන් දායක වුණු සියල්ලන්ටමත් ස්තූතිවන්ත වෙනව. ඒ වගේ ම තේරුන එළකිරි සාමාජිකයන් වෙනුවෙන් මනාප ප්‍රකාශ කරමින්, කමෙන්ට් දාමින් ඒ අදාල ත්‍රේඩ්වල දායක වුණ අයටත් මාගේ ස්තූතිය. තවද රේඩියෝ ටීම් එක හා එහි සාමාජිකයන්ටත් ස්තූතිය ප්‍රකාශ කරනව එයාලගෙ දැනුවත් කිරීම් හා ‍මෙම වැඩසටහන වෙනුවෙන් ලබාදුන්න ප්‍රචාරය වෙනුවෙන්. තවද එළකිරි පාලනාධිකාරියේ අනුශාසනාත් අගය කරනව.

    Laughing02.gif
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    පරක්කු වුනෝ එන්න

    දැන් ඉදන් නින්ද යනකන් ඉන්නවා
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    11.gif
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ජයග්‍රහනයන් ලැබූ අපේ එළකිරි සාමාජික සාමාජිකාවන්ට මුලින් ම සුභපැතුම් එක් කරනව. ඒ වගේ ම අනිත් සියලුම දෙනාටත් සුභපතනව..............:):):)
     
    Status
    Not open for further replies.