ඒක නේන්නම්...සුපර් ස්ටාර් ගිය එකෙක්ටවත් මෙච්චර දේවල් හම්බ වෙන්නේ නෑ යකෝඑළකිරි කොල්ලෙක්;13996034 said:
කවදා කාපු ටකරං ද බං??
ඔව්වා වැඩිත් එක්ක
ඒක නේන්නම්...සුපර් ස්ටාර් ගිය එකෙක්ටවත් මෙච්චර දේවල් හම්බ වෙන්නේ නෑ යකෝඑළකිරි කොල්ලෙක්;13996034 said:
කවදා කාපු ටකරං ද බං??
ඔව්වා වැඩිත් එක්ක
ඒක නේන්නම් බං...
මුං සම්ප්රදාය වෙනස් කරන්න පටන් ගන්න කලින් බීලම පටංගන්නවද දන්නේ නෑ
තෑගිදෙනවා කිව්වේ බොරුවට නැත්නම් කට්ටිය එන්නැනේ![]()



එළකිරි කොල්ලෙක්;13996057 said:අඩේ Rcccc ලොක්කා කොහොමෙ යි බං??

ela ela me meka patan ganna nadda ban
කට්ටිය ගොඩක් ආවට පස්සේ ත්රෙඩ් එකෙන් යන්නයි හිතන් ඉන්නේ....500MB නම් ඇතිවෙයි වගේ ඉවර වෙනනක් අහන්න. හැබැයි ඉතින් ත්රේඩ් එකේ වැඩිය ඉන්න වෙන්නෙ නෑ තමයි
අපිට නැතෙයි ??ඔව් ඔව්.... උඹට ආරාධනා කලා ඉතුරු වුන ගල් බාගයක් ගහන්න.....
කෝ බන් මේක...දැන් නම් ඉතින් මල පනිනවා හරිය![]()
![]()









ඔව් ඔව්.... උඹට ආරාධනා කලා ඉතුරු වුන ගල් බාගයක් ගහන්න.....