2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දැන් නම් ඉතින් සුට්ට සුට්ට මල පනිනවා...
    Angry1.gif
    සිරාවට....:growl::growl::growl::growl:
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    ඕකනෙ කියන්නෙ,,මුන්ට වෙලාවට වැඩක් පටන් ගන්න බෑනෙ.නාලාමයි පටන් ගන්නෙ.
    Crying04.gif

    උබත් සංවිදායක මඩුල්ලේ නේද ?:frown::frown:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    කාලාම එන්නම්
    මුන් මේක දැන් පටන් ගන්නෙත් නෑනි
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    .


    අය්යෝ සල්ලි... මගේ මොබයිල් එකටත් අන්ලිම්ටෙඩ් තියෙඅනවා බන්.... මෙනන් මේ වරෙන් මෙහෙ... :nerd:
    උඹ මට කන්න බොන්න දෙනවා නම් එන්නම්.... ඔහෙට එන්න වීසා ඕනෙත් නෑ නේද......:lol::lol::lol::lol:
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    චී.....යා හොරෙන් බලන්නම් ලු :eek::eek:
    :shocked::shocked::shocked::shocked::shocked:

    tag2, tag3, tag 4fgh

    කවුද බන් මේ ටැග් දාපු එකා
    0007.gif



    කවුද ???එළියට වරෙන් කුක්කු බෝතලෙන් ගහලා බාවන්නෙ

    RCCCCge වෙන්න වයිෆ් අද උම්ම එකකුත් දීලා රනර්ස් අප් උන නිසා:love::love:
    තව මොන කතා ද??
    :P:P:P
    මේ මම ගල් ගහන්න? ගහන්නේ නැ කපන්න නන පුළුවන්..
    Meva බෝට්ටු ගල් කාරයෙක් ද කොහෙද??
    :eek::eek::baffled::baffled:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    පරක්කු වෙඅනවා නන කියපල්ලා.. නේතන් හොද නටන්න පුළුවන් සින්දු දාපල්ලා... නින්ද යනවා...
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අයියෝසල්ලි

    මං හිතන්නේ තාම ඝණපූර්ණය සම්පූර්ණ වෙලා නෑ
     
    Status
    Not open for further replies.