2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    මන් මේ සිරාවට අහන්නේ...මොකක් හරි අවුලක් වගේ නැද්ද?

    තියනවා මචං...මයික් වල..නෝමල් කොම්පියුටර් මයික් වලින්නේ බං කරන්නේ..ඒකයි..
    සංවිධායකලා සහ රේඩියෝ ටීම් එක වෙත -- මචංලා...මේ උඹලට අනං මනං කියන්නේ බනින්නේ විහිළුවට හොදේ...බොක්කෙන්ම අගයනවා වැඩේ....මම දන්නවා බං මේ වගේ වැඩක් කරද්දි තියන අමාරුව..
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඇයි බන්, කුරු කුරු ගාන්නේ Radio එක​

    sSa_cry4.gif
     
    Status
    Not open for further replies.