2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [2]

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මන් මේ සිරාවට අහන්නේ...මොකක් හරි අවුලක් වගේ නැද්ද?

    mokakda.............
    0089.gif
    ??
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අවුරුදු හයක් එලකිරියේ හිටියා
    අද තමයි ලස්සනම දවස

    මාර සතුටුයි බන් එලකිරි සයිට් එක ගැන
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Internet usage limit කේස් එක හින්දා මම ආපහු ත්‍රෙඩ් එකට එන්නේ නෑ මචන්ලා..... ඒත් දිගටම රේඩි‍යෝව අහගෙන ඉන්නේ..... එහෙනම් ජ‍යග්‍රහණ‍ය කරන හැමෝටම මම සුභ පතනවා.....:cool::cool::cool::cool:

    කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්.....
    :cool::cool::cool::cool:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අපේ ලයිප් එක ප්ලග් කරලා තියෙන්නේ එලකිරියටම
     
    Status
    Not open for further replies.