2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [2]

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    එළකිරි කොල්ලෙක්;13997251 said:
    එකම සින්දුව දෙපාරක් background එකින් Play වෙනවා වගේ කේස් එකක් තියෙනවා අයියේ
    :sorry::sorry::sorry::sorry:

    macho umba radio 1 on karan inne chat bar 1eda :confused:??
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    pissudha awulak nae ela:D
    000203FA.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    එළකිරි කොල්ලෙක්;13997200 said:
    උඹට මිස් වෙන මුකුත් ම කිව්වෙ නැද්ද??
    :eek::eek::eek:;)
    කිව්වා..අනිත් මැටි ලමයි එක්ක මං වගේ ළමයෙක්ව එකට දාල උගන්නන්න බැහැලු...සෙනසුරාදා හවසට ටීචර්ගේ ගෙදර එන්න කිව්වා :dull::dull:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    සිරාවට සින්දු ටික නම් චා...මේ වගේ වෙලාවක දාන්න සින්දු නැද්ද බන්

    මලගෙවල් වල දාන සිංදු බන්

    අද එලකිරියේ ශෝක දිනයක් වගේ
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    අඩේ..එළකිරි රේඩියෝ එකේ මේ ජිංගල් එක දියංකෝ ඩවුන්ලෝඩ් කරගන්න
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    රත්තරංට කතාවක් කරන්න දුන්නොත් අන්තිමට කියයි

    ප්ලෙන්ටියක් බිව්වත් සිංහල කඩේකින් බොන්න කියලා
     
    Status
    Not open for further replies.