2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [2]

Status
Not open for further replies.
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    එලකිරි වගේ මේක කරන් පලයන් මචන්ලා. මට නම් අද මේක අහන්න වෙන්නෙ නෑ. මට උනයි, කැස්සයි හෙම්බිරිස්සවයි. :( බෙහෙත් තොගයක් දුන්නා. ඒවට නින්ද යනවා. බලන් ඉද්දි ඇස් පියවෙනවා.

    ජයග්‍රාහකයො වෙන ඔක්කොටම සුභ පතනවා.
    :cool::yes:;)
    මොකකටත් කලින් ඉක්මනට හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා;)
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක

    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png


    එලකිරි Star තරගාවලියේ
    එලකිරි Travelling Star අංශයේ අවසන් නිල තරග ප්‍රතිපල.....


    ekfinalresult.png


    EpRyD.png


    සුදුසුකම් සම්පූර්න නොකිරීම නිසා පහත සාමාජිකයින්ගේ ජන්ද ඉවත් කරන ලදී.....
    eshkiwi,sisisumee,djsadaru1989,shabendari ,tasmanian devil



    ehjgpy.gif



    එසේනම් එලකිරි
    TRAVELLING STAR අංශයේ අනුශූරතාව ලබා ගන්නේ
    SANDDUN

    avatar105453_6.gif



    වසරේ එලකිරි TRAVELLING STAR ලෙස අභිසෙස් ලබන්නේ
    EK Travelers team
    ek.jpg




    ඔබට අපගේ උණුසුම් සුභ පැතුම්

    congrats_4.gif


    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png

     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif


    මේක මගෙ පෝස්ට් එකක්නෙමේ. anju.r ේ. නෙ එකෙක් කොපි කරපියව්


    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=13997416
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    431592_3232993384825_1008086490_n.jpg


    "VOTE YOUR TRAVELING STAR" හි මට වොට් කරලා සහයෝගය දක්වපු හැමෝටමත්, මගේ ට්‍රැවල් ත්රෙඩ්ස් බලල මව දිරිමත් කරපු හැමෝටමත් මේ වෙලාවේ ස්තුති කරනවා. මේ වගේ තරඟයක් කටු කාගෙන organize කරපු එළකිරි කොල්ලො සෙට් එකට විශේෂයෙන් ස්තුතිකරන්න කැමතියි.
    අවසාන වශයෙන් මම මේ තරඟයේ ජයග්‍රාහික කණ්ඩායම වූ "EK Team Travelers" ලට
    මගේ උණුසුම් සුභ පැතුම් පුදකර සිටිනවා.
    Keep Walking ;)
     
    Last edited:

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ජය වේවා ජය වේවා
    අපේ කොල්ලෝ නියමයි
    ලෝකේ නමක් තැබුවයි
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    RePost බුවා;13997430 said:

    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png


    එලකිරි Star තරගාවලියේ
    එලකිරි Travelling Star අංශයේ අවසන් නිල තරග ප්‍රතිපල.....


    ekfinalresult.png


    EpRyD.png


    සුදුසුකම් සම්පූර්න නොකිරීම නිසා පහත සාමාජිකයින්ගේ ජන්ද ඉවත් කරන ලදී.....
    eshkiwi,sisisumee,djsadaru1989,shabendari ,tasmanian devil



    ehjgpy.gif



    එසේනම් එලකිරි
    TRAVELLING STAR අංශයේ අනුශූරතාව ලබා ගන්නේ
    SANDDUN

    avatar105453_6.gif



    වසරේ එලකිරි TRAVELLING STAR ලෙස අභිසෙස් ලබන්නේ
    EK Travelers team
    ek.jpg




    ඔබට අපගේ උණුසුම් සුභ පැතුම්

    congrats_4.gif


    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png
    IVOUV.png


    දිනපු අයට සුභ පැතුම්.

    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.