2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [2]

Status
Not open for further replies.

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අහන් ඉන්න
    අහගෙන ඉන්න
    අපේ රේඩියෝ එක මොනවද මුමුණනවා
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    සියලුම ජයග්‍රාහකයන් ට සුබ පතනවා,
    0135.gif


    එහෙන්ම් අපි ගියා මච්න් ලා කස්ටියටම සුබ රාත්‍රියක් ,බුදු සරනයි
    0112.gif

    gud n8 macho...................:yes::yes::yes:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මොන හු*ත්තක්ද ඕයි මේ...මේ මල අඬ ඇඩියාවම දානවා..මලගෙදරක වැඩ කරනවා නෙමෙයි යකෝ..මම යනවා මචන්ලා
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ


    00020770.gif
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    කව්ද අප්පා මේ සිංදු ව කාපු බල්ලා
    හරියට නිකන් බෙට්ට තද වෙලා වගේ
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    0SBuk.gif


    කව්ද තරුව ?


    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


    මේක මගෙ පෝස්ට් එකක්නෙමේ. ඔනෙ එකෙක් කොපි කරපියව්
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    අහන් ඉන්න අහගෙන ඉන්න
    මගෙ හිත මොනවද මුමුණනවා...

    යාය පුරා නෙක නෙක පාටින්
    මුදූ මල් පෙති ඇහැරෙනවා
    පොද වැස්සක සීතල අවිදින්
    හිතට එබෙනවා
    කෝඩුකාර මල් රේනු අගින්
    සුවද බෙදනවා
    එ සුවදින් මගේ හූස්ම රටා මවනවා...

    අහන් ඉන්න අහගෙන ඉන්න
    මගෙ හිත මොනවද මුමුණනවා..

    සිලි සිලියේ හමන සුළග
    කොදුරන්නේ අපටමයි
    සතුට මිසක දුක මොකටද
    සෙනෙහස මහ මෙරයි
    අමාවකේ දුක දුරලන
    දහසක් තරු කැට නුඹටයි
    එ එළියෙන් දැල්වෙන ලෝකය
    මගෙමයි මටමයි...

    අහන් ඉන්න අහගෙන ඉන්න
    මගෙ හිත මොනවද මුමුණනවා..//
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    මට අසාන්ති ඇන්ටිගේ ගන්ගම් ස්ටයිල් සොන්ග් එක දෙන්නකෝ :sorry::sorry::sorry:
     
    Status
    Not open for further replies.