"එළකිරි රැයක රස වස්සන ගී මදිරා.....
කලතා සැමට එක ලෙස දෙමි රහට පෙරා..."
ඔබ සැමට ආයුබෝවන්....
මම දිනූෂ සංකල්ප. එළකිරි ස්ටාර් තරගාවලියේ .. POEM STAR අංශය ඔබගේ වැඩිම මනාපයෙන් ජයග්‍රහනය කලේ මා විසින්.
මම මේ අවස්ථාව යොදා ගන්නවා මට සහය දුන් ඔබ සැමට ස්තුති කිරීමට.
එළකිරි කොල්ලෙක්, පැටියා, *Dinushi9*, 0716aravinda, 33000W, amila256, anju.r, BDR, coolparkinglot, cspmaxx, dilrasan, DUSHYANTHA, Elakiri Rocker, genius89, Gouken, guru.G, Harsh7046, Hayao, IDG, Johnnie_Walker, kandyan, kasun69, Kasunrock619, Kavisha1993, kosandpol, kputha, lahiru118, laknath123, mal pappa, malkavi, MATHISHA666, maxxan, ModelSriLanka, Nohim Ys, NUWAN BUWA, Pink panther, Rex921, Rovin, sachith19920726, SAMEECEB, sheldon cooper, starstharu, sudumalli2009, Sun_Boy, Supun., tharinda76, thomian, too_little, urajdrlk
උක්ත නම් සදහන් මා හට ඡන්දය ලබාදුන් ඔබ සැමටත් ...
අපක්ෂපාතීව මෙම තරගය විනිශ්චය කල ගෞරවනීය විනිසුරු මඩුල්ලටත් මාගේ අවංක ආදර ස්තූතිය..
එළඹෙන 2013 වසරේදී ඔබට හුරු පුරුදු දිනූෂ සංකල්ප... වෙනස් ආරක කවි සමුදායකින් ඔබ හමුවීමට නියමිතයි...
එතෙක් රැදී සිටින්න....
ඔබ සැමට සුභ රාත්‍රියක්..
ජයවේවා....!!

RePost බුවා;13998288 said:
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
එලකිරි Star තරගාවලියේ
එලකිරි Poem Star අංශයේ අවසන් නිල තරග ප්‍රතිපල.....
![]()
![]()
සුදුසුකම් සම්පූර්න නොකිරීම නිසා පහත සාමාජිකයින්ගේ ජන්ද ඉවත් කරන ලදී.....
elakiri rocker,djsadaru1989,shabendari ,tasmanian devil,lahiru 118,sameeceb,eshkiwi,kavisha 1993
![]()
එසේනම් එලකිරි
Poem Star අංශයේ අනුශූරතාව ලබා ගන්නේ
Malinga
![]()
වසරේ එලකිරි Poem Star ලෙස අභිසෙස් ලබන්නේ
Dinushasankalpa
![]()
ඔබට අපගේ උණුසුම් සුභ පැතුම්
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()

ඕක මචෝ ITN එකේ හැමදාම 7.30ට යන ටෙලියක තීම් SONG එකදැන් යන සිංදුවේ නම මොකක්ද ??