2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [3]

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    67872_10152268653260134_1272193280_n.jpg

    3_zps832f5239.gif
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ඔය ඔය ඉතින් සතියකට Banned වෙන්නද හදන්නෙ :lol:
    එහෙම බෑන් කරන්න අරුන්ට පිස්සු නෑ බං..උඹ හිතුවද අපේ ලොක්කා මහින්ද වගේ කියලා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ත්‍රෙඩ් 2 එකේදි සහ ත්‍රෙඩ් 3 එකේදි.. මට සුභපැතුව හැම දෙනාටම ගොඩාක් ස්තූතියි.. එක එක්කෙනා ක්වෝට් කරන්න බැරි උනාට සමා වෙන්න...
    අපි යන්නයි කියලා හදන්නෙ..
    සුභ රාත්‍රියක් හැමදෙනාටම..
    ජයවේවා !!!
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    චිරි චිරි වැස්ස ,Eresh 77 දෙන්නටම සුභ පතනවා
    මුන් තෑගි ගන්න ඇවිල්ල නැද්ද
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ඩොලීගේ මම කියපු ත්රෙඩ් එක...
    කියවපල්ලා...ඒ වුණත් බම්ප් කරන්න එපා...
    ඒ ත්රෙඩ් එක ගොඩක් අයව අඩවන ත්රෙඩ් එකක්...ඒ නිසා ප්ලීස්...බම්ප් කරන්න එපා
    http://www.elakiri.com/forum/showthread.php?t=1464058

    ඇස්වලට කදුලු ආවා බන්
    තවත් මේ සිංදු අහන්න බෑ බන්
    මාර දුකක් තනිකමක් හිතට දැනෙනවා
    ජීවිතේට දැකලා වත් නැති කෙනෙක් ගැන මේ තරම් දුකක් ඇති වුනාමයි බන්

    මාව සම්පූර්ණයෙන් අවුල් වුනා
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ත්‍රෙඩ් 2 එකේදි සහ ත්‍රෙඩ් 3 එකේදි.. මට සුභපැතුව හැම දෙනාටම ගොඩාක් ස්තූතියි.. එක එක්කෙනා ක්වෝට් කරන්න බැරි උනාට සමා වෙන්න...
    අපි යන්නයි කියලා හදන්නෙ..
    සුභ රාත්‍රියක් හැමදෙනාටම..
    ජයවේවා !!!
    එළ..ඉක්මන් සුව පතමි
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808

    එහෙම බෑන් කරන්න අරුන්ට පිස්සු නෑ බං..උඹ හිතුවද අපේ ලොක්කා මහින්ද වගේ කියලා

    විහිළුවක් කරේ බං :eek:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ත්‍රෙඩ් 2 එකේදි සහ ත්‍රෙඩ් 3 එකේදි.. මට සුභපැතුව හැම දෙනාටම ගොඩාක් ස්තූතියි.. එක එක්කෙනා ක්වෝට් කරන්න බැරි උනාට සමා වෙන්න...
    අපි යන්නයි කියලා හදන්නෙ..
    සුභ රාත්‍රියක් හැමදෙනාටම..
    ජයවේවා !!!

    සුභ රාත්‍රියක් මචන්

    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.