2012 Dec 05 - ElaKiri Radio ! - EK STAR AWARDS NIGHT [3]

Status
Not open for further replies.

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මගේ උණුසුම් සුභපැතුම් මල්ලි. තව තව ලස්සන තැන් ගැන දාන්න අපිට බලන්න :D

    අනිව පණපිටින් හිටියොත් අපි චාරිකාවේ ;)
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    හෙට අතට නිවඩු දෙන සහෝදරයාට සහ එම මැතිණියට අපගේ (මගේ සහ මගේ) සුභ පැතුම්
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මම නම් ඔ‍ය සිද්ධි‍ය වුන දවස්වලම දැනගත්තේ....
    දුක්බර මතක‍යන් වැළලෙන්නට ඉඩ හරිමු.... මෙතන ඕක ගැන ආ‍යෙත් කතා කරන්න එපා..... කාරුණිකව ඉල්ලන්නේ දෙවනි වතාවට.....

    :sorry::sorry:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    00020404.gif

    :eek::eek::eek::eek: ?
    mama yannatoooooooooo:)
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මම නම් ඔ‍ය සිද්ධි‍ය වුන දවස්වලම දැනගත්තේ....
    දුක්බර මතක‍යන් වැළලෙන්නට ඉඩ හරිමු.... මෙතන ඕක ගැන ආ‍යෙත් කතා කරන්න එපා..... කාරුණිකව ඉල්ලන්නේ දෙවනි වතාවට.....

    :(:(:(:(:yes::yes::yes: oka dan giya, e dewal kaalaye weli thalawata yata wenna ida arimu, ethakota duka aduweyi kaalayath ekkama, ayeth parana dewal goda ganna epa pls.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනිව පණපිටින් හිටියොත් අපි චාරිකාවේ ;)

    එළ එළ එහෙනම් තව ත්‍රේඩ් බලන්න පුළුවන්නෙ :D
     
    Status
    Not open for further replies.