මට නම් තවම සැකයි බන්.... මූ නිකමට වත් අම්මලව මතක් කලේ නෑනේ.....මේ යකා කතා කරලා ඉවර වෙනකං පපුව ඩිග් ඩිග් ගෑවා...
කිව්වනම් අනිවා මූ කියලා ඔප්පු වෙනවා. නැත්තන් කියන්න බෑ.
සිරාවට බන්.... ඔච්චර දෙයක් අහලත් මූ කුනුහරපයක් කිව්වේ නැත්තේ ඇයි......


හොද පුතා;13999389 said:සසා සහෝදරයා මොකෝ නිකන් බෙල්ල කපන්න එකෙක් lලඟ අගේ කතා කරන්නේ අහෝ දුකකි![]()
![]()
මේ යකා කතා කරලා ඉවර වෙනකං පපුව ඩිග් ඩිග් ගෑවා...













ඌව දාලා එක දවසක් රේඩියෝ එකක් කරමු.හැබැයි මචං ගොඩක් තෑන්ක්ස් නිග්ගව ගෙන්නපු එකට..
ගොඩක් ගති මචං..ප්රෝග්රෑම් එකම නැගලා ගියා