චිරි චිරි වැස්ස;14002654 said:උඔ ඊයෙ රෑ අහවල් එකක් කෙරුවද බං online එන්නෙ නැතුව.
බලපන් අරුන් උඔව contact කරගන්න කොච්චර ඔට්‍ටු උනාද.
අපරාදෙ බං. මමත් බලන් උන්න උඔ radio එකට අන්තීම මොහොතෙ හරි කථා කරයි කියල
ඔව් බන් අපරාදේ, හච් සිම් එක කනෙට් වෙන් නැතුව ගියා බන්,

ඊට පස්සේ ඩයලොග් එකක් දැම්මා ඒක කනෙට් වෙනවා එලකිරි පේජ් එක ලෝඩ් වෙන් නැ..

ඊට පස්සේ ඩයලොග් එකක් දැම්මා ඒක කනෙට් වෙනවා එලකිරි පේජ් එක ලෝඩ් වෙන් නැ..