සුරදූතයන් හා පිටසක්වලයන්

yushara

Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    අතීතයේ සිටි මිනුස්සුන්ට තම සීමිත දැනුමට අනුව විග්‍රහ කල නොහැකි දෙයක් සිදු වූ විට එය විග්‍රහ කිරීම සඳහා දේව සංකල්පය යොදා ගත් බව සීතීමට පුළුවන.
     
    hushish21

    Active member
  • Mar 14, 2012
    417
    68
    28
    Loweth naa
    නෑ මචං...
    දේව දූතයන් කියන්නේ පිට සක්වල ජීවින්ට නෙමෙයි...
    ගොඩක් වෙනස්කම් තියනවා

    ඔව් මචන් අපේ කතොලික ආගම කියන්නෙ අපේ හිතෙ තියෙන හක්තිය.....
    .....ඒක පිටසක්වල ජීවයට සමාන කරන්න බැ.
    පිටසක්වල ජීවය කියන්නෙ වෙනම දෙයක්.

    මමත් ආසයි පිටසක්වල ජීවය ගැන ඉගෙනගන්න. ඒත් මගෙ ආගම මෙවට ගාව ගන්න එපා මචන්ලා.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අතීතයේ සිටි මිනුස්සුන්ට තම සීමිත දැනුමට අනුව විග්‍රහ කල නොහැකි දෙයක් සිදු වූ විට එය විග්‍රහ කිරීම සඳහා දේව සංකල්පය යොදා ගත් බව සීතීමට පුළුවන.

    :):)