කැළණි සෑ රදුන් වන්දනාව සහ චීවර පුජාව ...09/12/2012
"උපන් දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැලණියේ...."...කැලණිය රජමහා විහාරයේ අති උත්කර්ෂ අන්දමින් පැවැත්වූ චෛත්‍ය රාජයාණන්ට සිවුරු පුජා කිරීමේ පින්කමට , ඔබේ ලෙන්ගතු හදවතෙහි උපන් උතුම් සැදැහැ සිතින් නන් දෙසින් පැමිණ සහභාගිවූ International Buddhist Council Sri Lanka ෆේස්බුක් පිටුවෙහි සාමාජික සාමාජිකාවන්ටත් සහභාගී වූ අනිකුත් සියලුම සුපින්වතුන්ටත් ,මේ රැස් කරගත්තාවූ පුණ්‍ය කර්මයේ ආනිසංස බලයෙන් වහ වහා සද්ධර්මවබෝදය ලබා මේ සසර ගමන නවතා නිර්වාන සුවය අවබෝධ ගැනීමට හේතු වසන වේවා පතමි......
සියලු ජයාරූප සඳහා පහත ලින්කුව බලන්ඩ
http://www.facebook.com/media/set/?set=a.302491406534945.71077.290387427745343&type=1