http://www.elakiri.com/forum/showthread.php?t=1515803
K_ZONE Well-known member May 28, 2009 5,156 4,057 113 invoke db "Injected Memory" Dec 10, 2012 #1 http://www.elakiri.com/forum/showthread.php?t=1515803 Last edited: Dec 10, 2012 Reactions: djprabhath and sadharana kota
boyzsasith Member Jan 14, 2008 391 10 0 Dec 10, 2012 #3 කිසිදු වෙනසක් නොවී සාමාන්‍ය දිනයක් පමනක්ම වනු ඇත.!!
too_little Well-known member Oct 16, 2007 9,356 667 113 milky way Dec 10, 2012 #4 mama nam gedarata wela hondata doyyanawa mokada edata friday nisa school niwadune
sebastian show Well-known member Jan 13, 2012 2,529 1,238 113 Sri Lanka Dec 10, 2012 #5 කිසිදු වෙනසක් නොවී සාමාන්‍ය දිනයක් පමනක්ම වනු ඇත.!!
madushan2000 Junior member Jan 31, 2009 105 14 18 Dec 10, 2012 #7 පිට සක්වලයන් සමග නව යුගයක් ඇති වේවි.මටත් alien කෙල්ලෙක් සෙට් වේවි
||~R_girl~|| Member Mar 21, 2008 34,536 460 0 Dec 10, 2012 #8 too_little said: mama nam gedarata wela hondata doyyanawa mokada edata friday nisa school niwadune Click to expand... i'm sorry darling but Friday isnt for sleeping
too_little said: mama nam gedarata wela hondata doyyanawa mokada edata friday nisa school niwadune Click to expand... i'm sorry darling but Friday isnt for sleeping
too_little Well-known member Oct 16, 2007 9,356 667 113 milky way Dec 10, 2012 #9 ||~R_girl~|| said: i'm sorry darling but Friday isnt for sleeping Click to expand... hahahahhaha
sthumi Well-known member Apr 9, 2009 2,104 158 63 Dec 10, 2012 #11 Human Race is already Doomed through Stupidity...No need of a special day for it.
djprabhath Well-known member Jan 3, 2007 7,319 767 113 සිරිලංකාවේ.. Dec 10, 2012 #13 mokuth wena 1k nha ban rep
Dinushasankalpa Well-known member Feb 7, 2009 56,439 4,158 113 කඩවත Dec 10, 2012 #15 මං බෝතලයක් අරං 20 රෑ ගෙදර ගිය එක තමයි අන්තිමට මතක... ආයෙ ඇහැරලා බලද්දි 22 සෙනසුරාදා උදේ.....
Meva Well-known member Jan 9, 2012 13,965 535 113 🍎 🎧 🎥 Dec 10, 2012 #18 අනේ මන්ද ලංකවේ ඉන්න අය්යාලට තම ඔක්කොම.. මෙහෙට නන කිසිම දෙයක් නැ.. අසව්කට එළියක් වත් පෙන්නෙන් නැ.. අඩුම තරමේ බුමි කම්පාවක් නිවඩුවක වත් දාන්න.. අව්රුද්දටම නිවාඩු තියෙන්නේ 10 කට අඩුවෙන්.. එපා වෙනවා..
අනේ මන්ද ලංකවේ ඉන්න අය්යාලට තම ඔක්කොම.. මෙහෙට නන කිසිම දෙයක් නැ.. අසව්කට එළියක් වත් පෙන්නෙන් නැ.. අඩුම තරමේ බුමි කම්පාවක් නිවඩුවක වත් දාන්න.. අව්රුද්දටම නිවාඩු තියෙන්නේ 10 කට අඩුවෙන්.. එපා වෙනවා..
K_ZONE Well-known member May 28, 2009 5,156 4,057 113 invoke db "Injected Memory" Dec 10, 2012 #19 Dinushasankalpa said: මං බෝතලයක් අරං 20 රෑ ගෙදර ගිය එක තමයි අන්තිමට මතක... ආයෙ ඇහැරලා බලද්දි 22 සෙනසුරාදා උදේ..... Click to expand... මාර සීන් එක Aliens ලා උඹව පැහෙර ගෙන ගිහින් උබට ඒ දවස මතක නැද්ද දන්නෙ නැ. . . .
Dinushasankalpa said: මං බෝතලයක් අරං 20 රෑ ගෙදර ගිය එක තමයි අන්තිමට මතක... ආයෙ ඇහැරලා බලද්දි 22 සෙනසුරාදා උදේ..... Click to expand... මාර සීන් එක Aliens ලා උඹව පැහෙර ගෙන ගිහින් උබට ඒ දවස මතක නැද්ද දන්නෙ නැ. . . .
දඩබ්බරයා Well-known member Jan 2, 2012 4,998 1,054 113 මගේම ලෝකෙක Dec 10, 2012 #20 කිසිදු වෙනසක් නොවී සාමාන්‍ය දිනයක් පමනක්ම වනු ඇත.!!