සමහර විට පිටසක්වල එවුන් අපේ එවුන්ට වඩා හොඳ වෙන්න පුළුවන්..

එකනම් ඇත්ත
සමහර විට පිටසක්වල එවුන් අපේ එවුන්ට වඩා හොඳ වෙන්න පුළුවන්..

මුන් දැම්මම හම්බ වෙලාද...![]()
කොහෙද ඉස්කෝලෙ? 

meke kiyanne higanno gena newei ne...Awa machan. ada udeth ekek awith magen watura ekak illuwa bonna

මම නම් සංධානයක් ගහල පිටසක්වලයන්ගේ දෑත් ශක්තිමත් කරන්න උන් එක්ක එකතු වෙලා ශේප්මන්ට් එකක් දාගන්නවා..උඹලත් විශ්වද්‍රෝහියෝ නොවී උන් ආපු දාට උන්ට සපෝට් එක දීපල්ලා![]()

එකනම් ඇත්ත

පූස්;14021147 said:උඹ වචනෙන් වචනෙද තෙරුන් ගන්නෙ.කොහෙද ඉස්කෝලෙ?
![]()

අපේ රටේ මාර හරක් ඉන්නේ..
ආලෝක වර්ෂ ගානක් දුරින් එන උන් අපේ ගෝතයෙක්ව දැකල හෙලුවැල්ලෙන් කැලේ මැදින් සපත්තු වගේ දෙයක් වත් නොදා අඩිපාර හිටින්න මඩ උඩින් දුවල යනවා...හරි ආතල්...![]()

සංසුන් පොඩ්ඩා;14021341 said:meke kiyanne higanno gena newei ne...

මේවා අවිශ්වාස කරන්න පුළුවන් එක පුද්ගලයෙක් තනියම ඉන්නකොට දැකපු දේවල් නම් ඒත් මේ පාර එකම වෙලාවේ ලොකු පිරිසක් දැකලා තියෙනවනේ![]()
එන්න බැරි නෑ බන්. මේ වාහෙලා කියන්නේ ගෝත කතානේ..සිරාවටම උන් පෘථීවියට එනව කියන්නෙ ඉතිං හැම අතින්ම ඉහළ තත්වයක ඉන්නෙ.. එහෙම එකෙක් හෙලුවෙන් එන්නෑ ලොවෙත්.. හැබැයි උන්ගෙ ලැජ්ජ නහර නැත්ද දන්නෑනෙ බං..
![]()

එක පාවෙනවා අර ගැනු කෙනා සහ කිපදෙන්ක් කතාවෙන්වා පිටසක්වල යානයක් කියලා
බැලින්නම් අර උනුසුම්වායු බැලුන් කියන්නෙ අන්න එයින් එකක් ඔය ලන්ච්ශිට් වලින් එහෙම හදන්නෙ
ඔන්න ඔය වගෙ එවා පහු ගිය ටිකෙම අහසෙ තිබුන අපිත් එකක් යැව්වා
ඔවා දැක්කමත් මිනිස්සු හිතන්නෙ පිටසක්වල යාන කියලා 
පූස්;14021147 said:උඹ වචනෙන් වචනෙද තෙරුන් ගන්නෙ.කොහෙද ඉස්කෝලෙ?
![]()

ඔය එලියක්(යානයක්) මම නම් තාම දැකලා නැ
හැබැයි දවසක් 7ට විතර ගෙවල් ලග වයසක ගැනු කෙනෙක් කැගහනවා ඇහිලා බැලුවා මොකද කියලා බැලින්නම් අහසෙ පාවෙන එලියක් තියෙනවා හැබැයි එක නිල් පාට නෙමෙයි ටිකක් තරුවක් වගෙ හැබ්යි ටෙනිස් බොලයක් විතර ඇතිඑක පාවෙනවා අර ගැනු කෙනා සහ කිපදෙන්ක් කතාවෙන්වා පිටසක්වල යානයක් කියලා
බැලින්නම් අර උනුසුම්වායු බැලුන් කියන්නෙ අන්න එයින් එකක් ඔය ලන්ච්ශිට් වලින් එහෙම හදන්නෙ
ඔන්න ඔය වගෙ එවා පහු ගිය ටිකෙම අහසෙ තිබුන අපිත් එකක් යැව්වා
ඔවා දැක්කමත් මිනිස්සු හිතන්නෙ පිටසක්වල යාන කියලා
![]()

අඩේ මුන් ආපු ගමන් කෙල්ලෝ උස්සනවද? එහෙනම් ඒලියන් කෙල්ලෙක් set කරගන්න වෙන්නේත් නැ වගේ.

එන්න බැරි නෑ බන්. මේ වාහෙලා කියන්නේ ගෝත කතානේ..
තරාවෙක්ගේ වගේ කකුල් තියේලු. කකුල් දෙකකින් ඇවිදිනවලු (කකුල් හෙන තොගයක් උනත් තියෙන්න පුළුවන් නේ)...ඒ යකා දැක්කම දුවලා හැංගෙන්න ගියාලු(ඔච්චර තාක්ෂණයක් තියෙනවනම් අරූව වාෂ්ප කරන්න පුළුවන් වෙන්න එපයි..අනිත් එක උන් හැංගිමුත්තන් කොරන්න අවේ නෑනේ ).
පිටස්තර ග්‍රහ ලෝකයකින් පතිත වූ වැස්සක්...රෙද්ද තමයි...උන් අපිට පාට පාට වැහි පෙන්නලා අතල් දෙනවා..ඒක උන්ගේ යානේ තිබ්බ ඇල්ගී වගේ එකකින් ඇතිවුනා කියමුකෝ..ඔච්චර තාක්ෂණයක් එක්ක විශ්වයේ ඇවිදින උන් වෙන ජීවීන් නැති එත් ජීවීන්ට සුදුසු ග්‍රහලෝකයකට ජීවය හඳුන්වල දේවිද? නාසා රොකට් නුත් යවන්න කලින් ෆුල් සුද්දයක් දෙනවලු ඔය සීන් එක නිසා...
"අභ්‍යවකාශයේ හා පොලෝ කුහරය යට" අභ්‍යවකාශයේ හිටියනම් පේන්නේ නැද්ද බන්? අනිට් එක පොළොවේ කුහරයක් ???
ඕව මේ හරක් පත්තරවලත් ලියනවනේ....![]()

ලංකාවට තිබුනේ පිටසක්වල බලපෑමක් තමයි.

ඔය එලියක්(යානයක්) මම නම් තාම දැකලා නැ
හැබැයි දවසක් 7ට විතර ගෙවල් ලග වයසක ගැනු කෙනෙක් කැගහනවා ඇහිලා බැලුවා මොකද කියලා බැලින්නම් අහසෙ පාවෙන එලියක් තියෙනවා හැබැයි එක නිල් පාට නෙමෙයි ටිකක් තරුවක් වගෙ හැබ්යි ටෙනිස් බොලයක් විතර ඇතිඑක පාවෙනවා අර ගැනු කෙනා සහ කිපදෙන්ක් කතාවෙන්වා පිටසක්වල යානයක් කියලා
බැලින්නම් අර උනුසුම්වායු බැලුන් කියන්නෙ අන්න එයින් එකක් ඔය ලන්ච්ශිට් වලින් එහෙම හදන්නෙ
ඔන්න ඔය වගෙ එවා පහු ගිය ටිකෙම අහසෙ තිබුන අපිත් එකක් යැව්වා
ඔවා දැක්කමත් මිනිස්සු හිතන්නෙ පිටසක්වල යාන කියලා
![]()

meka mata painne Area 51 mokak hari project ekak.
ape Chanadana & Chandra meke real situation eka dannawa, but they don't want to expose it the public. un me thoththa babala wenna hadanawa media inteview waladi.

:O !

math eka dawasak nidagena iddi kabare janelen eliyak dakka, nikan toch eliyak wage uda idan gahana deyak.. patta nidimatha nisa balanna giye na.. deparak thunparak ehema ehata mehata giya..
Samaharawita heenenda danneth na
eth man owa wishwasa karanne na dakke nathi nisa...