යුටියුබ් සහ බොලොගර් ඩොට් කොම්

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    යුටියුබ් සහ බොලොගර් ඩොට් කොම්

    බොලොගර් ඩොට්කොම් වල බොලොග් එකක් හැදුහම ඒ බොලොග් එක එහෙම,නැත්නම් බොලොග් සයිට් එක කොච්චර කල් තියෙනවද?


    නොමිලේ යුටියුබ් එකේ රෙජිස්ටර් වුන කෙනෙක්ට කොපමණ ඬේටා ප‍්‍රමාණයක් අප්ලෝඞ් කරන්න පුළුවන්ද?ඒ වීඩියෝ කොපමණ කල් යුටියුබ් එකේ තියෙනවද?
     

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    එයාලගේ නීති සහ රෙගුලාසි වලට පටහැනි විදියට කරගෙන යන්නැත්නම්
    බ්ලොග් එක හැමදාටම
    යූටියුබි අන්ලිමිටඩ්, වීඩියෝ හැමදාටම :D
     

    TeamSL

    Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    එයාලගේ නීති සහ රෙගුලාසි වලට පටහැනි විදියට කරගෙන යන්නැත්නම්
    බ්ලොග් එක හැමදාටම
    යූටියුබි අන්ලිමිටඩ්, වීඩියෝ හැමදාටම :D


    ස්තූතියි යාළුවා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    බ්ලොගර් අවුල් සින් නැති බ්ලොග් එකක් නම් කරගෙන යන්න පුළුවන් අවුලක් නෑ
    ඒ වගේම තමයි මචන් යු ටියුබ් එකත් පුළුවන්