අනිව අනිව අමතකවීම මිනිස් ගතියක්ලුනෙ. තමන්ට ආයිත් ඒ වගේ අවස්ථාවක් උදාවුණහම තමයි ඉතින් මතක් වෙන්නෙ කරපු කියපු දේවල්. එතකොට ඉතින් පසුතැවිල වැඩක් නෑ
අනිව අනිව අමතකවීම මිනිස් ගතියක්ලුනෙ. තමන්ට ආයිත් ඒ වගේ අවස්ථාවක් උදාවුණහම තමයි ඉතින් මතක් වෙන්නෙ කරපු කියපු දේවල්. එතකොට ඉතින් පසුතැවිල වැඩක් නෑ
පූස්;14035290 said:මේ මගෙ දැන් ඉන්න පොසිශන් එක.
![]()
ai ban me wish ekaka yanne apitath kiyahanko..

තමන්ගෙ වැරදි හඳුනාගෙන ඒව හදාගන්න උත්සහ කරන එකත් හැබැයි ගොඩක් හොඳ දෙයක්. සමහර අය ඉතින් තමන්ගෙ වැරදිවලටත් බණින්නෙ අනුන්ටනෙ
කියන්නේ නෑ. හොයා ගනින්.
එළකිරි කොලුවා 3000ක් ගහලා.
![]()
අපිට කොහෙද පූසො මාලු... අපි යනවද මූදු
පූසන්ට ගිහිපු කලක්.
![]()