2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අනිව අනිව අමතකවීම මිනිස් ගතියක්ලුනෙ. තමන්ට ආයිත් ඒ වගේ අවස්ථාවක් උදාවුණහම තමයි ඉතින් මතක් වෙන්නෙ කරපු කියපු දේවල්. එතකොට ඉතින් පසුතැවිල වැඩක් නෑ

    e_zps76a279fd.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තමන්ගෙ වැරදි හඳුනාගෙන ඒව හදාගන්න උත්සහ කරන එකත් හැබැයි ගොඩක් හොඳ දෙයක්. සමහර අය ඉතින් තමන්ගෙ වැරදිවලටත් බණින්නෙ අනුන්ටනෙ
     
    Status
    Not open for further replies.