2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දැන් කව්ද ලින්ක් එක ෂෙයාර් කලේ නැත්තෙ...
    helicoptere07.gif


    https://www.facebook.com/ElaKiriRadio?ref=ts&fref=ts
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hamotama prasna thiyenawa... thamange prasna thama thamanta lokuma

    කවුරුත් ඉතින් තමන් ගැන තමයි මුලින් හිතන්නෙ. ඒකෙ වැරැද්දක් නෑ කියමුකො. ඒත් තමන්ට දැනෙන හැඟීම්, දැනීම් ම අනිත් අයටත් දැනෙනව කියල හිතනවනම් අවුලක් නෑ.
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    :yes::yes: ඒකනම් ඇත්ත තමයි. දැන්කාලෙ ගොඩක් අය තමන් වැරදියි කියල පිළිගන්නත් කැමති නෑ. පිළිගත්තත් එවෙලෙට විතරයි. ආයිත් ටිකකින් අමතකයි.

    මිනිස්සු දැන් වැරදි කරන්නේ විලාසිතාවක් වගේ. ඒවා පිලිඅරන් බොරුවට පොර වෙන්න හදන උන් තමා වැඩිපුර ඉන්නේ අද.

    මොලේ තියන උන් අද සෑහෙන්න අඩුයි. 1990 පස්සේ ඉපදිච්ච උන් ගැන කථා කරලා වැඩක් නෑ. මොලේ නැතිම සෙට් එක.


    :yes::yes::yes:
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    සැසෝ... මට මේ සින්දුව දීපන්කෝ මචන්z
    සෝමතිලක ජයමහ මහත්මයාගේ "ඔබ මලක් වෙලා වන අරනේ පිපේවි"
    මට නම් සෙට් උන සිරාම ලස්සන සින්දුවක්.
    උබලා හැමෝමවම සෙට් කර ගන්නවා

    77.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ අයියා අපි කරන කියන දේවල් තමයි ඉතින්

    ඒව ගැන කල්පනා කළොත්නම් ඉතින් අද රේඩි‍යෝ අහන්න වෙන එකක් නෑ නේද? :D
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    කවුරුත් ඉතින් තමන් ගැන තමයි මුලින් හිතන්නෙ. ඒකෙ වැරැද්දක් නෑ කියමුකො. ඒත් තමන්ට දැනෙන හැඟීම්, දැනීම් ම අනිත් අයටත් දැනෙනව කියල හිතනවනම් අවුලක් නෑ.

    eka nam aththa malinga aiya :yes:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    කව්රු හරි දන්න කෙනෙක් කියනවද මට මගෙ Sony LWW එකට රේඩියෝ එක ඇප් එකක් විදියට දාගන්න පුලුවන්ද කියල. ෆෝන් එකේ ක්‍රෝම් එකෙන් අහන්නෙ, වේදනාවක් ඒක.:(:(
     
    Status
    Not open for further replies.