එළකිරි කොල්ලෙක්;14035417 said:
Mage gawath tag 2k thiyenawa ona nam kiya
![]()
hamotama prasna thiyenawa... thamange prasna thama thamanta lokuma
ඒකනම් ඇත්ත තමයි. දැන්කාලෙ ගොඩක් අය තමන් වැරදියි කියල පිළිගන්නත් කැමති නෑ. පිළිගත්තත් එවෙලෙට විතරයි. ආයිත් ටිකකින් අමතකයි.



සැසෝ... මට මේ සින්දුව දීපන්කෝ මචන්z
සෝමතිලක ජයමහ මහත්මයාගේ "ඔබ මලක් වෙලා වන අරනේ පිපේවි"
මට නම් සෙට් උන සිරාම ලස්සන සින්දුවක්.
උබලා හැමෝමවම සෙට් කර ගන්නවා
අයියෝ එහෙමද කමන් නෑ කොටුවේ කොත්තු කාපු මට ගේම්ක් නැති වෙයි වගේ...පිරිසිදු ඉබි මස් නම් මේ ඉබ්බා මස් කරලා ගන්න බෑ.





mu ada aduy wayasen marum kanna hadanne...linde hitu oka mada nokara
නෑ අයියා අපි කරන කියන දේවල් තමයි ඉතින්
කවුරුත් ඉතින් තමන් ගැන තමයි මුලින් හිතන්නෙ. ඒකෙ වැරැද්දක් නෑ කියමුකො. ඒත් තමන්ට දැනෙන හැඟීම්, දැනීම් ම අනිත් අයටත් දැනෙනව කියල හිතනවනම් අවුලක් නෑ.

මාත් ආසයි ඉබි මස් කන්නකිලෝ එක කීයද? හොද පිරිසිදු ඒවා වෙන්න ඕනේ
![]()


hamotama prasna thiyenawa... thamange prasna thama thamanta lokuma




