2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අන්ජෝ... උබට හායි පාරක් දාන්නත් බැරි උනා

    ඔහොම තමා දැන් හරි ගිහාම... පුහ්....:rofl::rofl: වර වර මෙහෙට...
    0002020B.gif
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ඔකට ප්‍රදාන හේතුව වෙන්නේ ගෙදර අම්මා තාත්තා එකක් තියෙං එක මුතුව අඩූ කම නේද...
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    3rd ඉයර් එකේ ෆයිනල් එක බන්z.
    ජනවාරි15 තියෙන්නේ. සබ්ජෙක්ට් 7ක් තියේ.. :angry:
    හද්දම චාටර් විශයන් බන්z එකයි දෙකයි ආසාවෙන් කරන්නේ

    අඩොව් අඩොව් පිස්සු කෙලින් නැතුව හොදට පාඩම් කරල ලියපන්... උඹට ජයෙන් ජය....
     

    හොද පුතා

    Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    [Chorus]
    -----------------------------------------
    G
    Pawru valallak bendala
    G7 C
    Sathara athe awigath mura sebalun yodala
    D C
    Pawru valallama bindala
    C G D G
    Mang enawa murakawal atharinrin midila

    [Verse 1]
    -----------------------------------------
    G Am
    Kawlu dorin bala indimi
    D G
    Oba enathuru bala indimi //
    G F#m
    Aethin piya maninu dutimi
    D G
    Susum hela handa wetimi
    D7 G
    Susum hela handa wetimi

    [Verse 2]
    -----------------------------------------
    G Am
    Nirathuru obe muhuna dakimi
    D G
    Pem satanin perada noyami //
    G F#m
    Lowak nometha apata ahimi
    D G
    Oba ha misa thaniwa noyami
    D7 G
    Oba ha misa thaniwa noyami

    Lyrics hoyaganna bari uneeya
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔකට ප්‍රදාන හේතුව වෙන්නේ ගෙදර අම්මා තාත්තා එකක් තියෙං එක මුතුව අඩූ කම නේද...

    අනිවාර්යයෙන්. ගෙදර ළමය දෙමවුපියන්ව දකින්නෙ නෑ. එයාලගෙ ආදරය දකින්නෙ නෑ. එයාලගෙන් ආදරය ලැබෙන්නෙ නෑ මොකද ඒ ගොල්ලො ළමයට හොඳ අනාගතයක් උදාකරන්න වානිජමය දේවල් හොයන්න වෙහෙසෙනව. ඒත් ළමයට ඒන සෙනෙහස, ආදරය, රැකවරණය, උපදෙස් වගේ දේවල් ලැබෙන්නෙ නෑ. එතකොට ඒ සෙනෙහස වෙනත් තැන්වලින් අපේක්ෂා කරනව. වැරදි දේට යොමුවෙන්න තියෙන ඉඩකඩ ඉතා වැඩියි.
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    එළකිරි කොල්ලෙක්;14035726 said:
    අයියා කියන දේ ත් එක්ක මමත් බොහෝ දුරට එකඟයි.අපෙත් අඩු වැඩියෙන් හරි ඔය ලක්ෂණ තියෙනවා.:(

    ඕවා අද හැදෙන උන්ගෙම වැරදි නෙමේ දෙමාපියන්ගේ සමාජයේ වැරදි නිසා තමා එහෙම වෙන්නේ.

    අද කාලේ හැදෙන අයට හිතන්න දෙයක් කරන්න අවස්ථාවක් නෑ. හැමදේම ලේසි වෙලා ලේසි කරලා. ඉතින් හිතනවා අඩුයි.

    :D:D:D
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඔකට ප්‍රදාන හේතුව වෙන්නේ ගෙදර අම්මා තාත්තා එකක් තියෙං එක මුතුව අඩූ කම නේද...

    ඒක හරි බං. අම්මගේ තාත්තගෙ ආදරේ හොඳට හම්බ වෙනවනං. වල්කමකට ඇරෙන්න ආදරේ අවුරුදු 19ක් විතර යනකන්.:yes::yes:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සැසා ආදරේ කරන එකට වයස් බේදයක් නෑ...
    :no::no::no::no::no:
    ඒ ආදරය වයසට ගැලපෙන එකක් වෙන්න ඕන..
    අපිටත් O/L කාලේ ආදරයවල් තිබුනා ඒත් ඒ මතක ඇත්තටම සුන්දරයි...
    රහසින් කරපු ආදරයවල් තමා තිබුනේ...
    ඒ මතක අදටත් ආදරනීයයි...
    :yes::yes::yes::yes::yes:
    ඒත් ආදරය වරදවා වටහා ගෙන ඒක වගකීමකින් තොරව අන්තිමට අර වැඩේ කරගෙන ඇබෝශන් හොය හොයා යන එකට නම් ආදරේ කියන්න බෑ..
    :no::no::no::no:
    ඒත් අද වැඩියෙන්ම අහන්න ලැබෙන්නේ ඒ දේවල්....
    :eek::eek::eek::eek:
    කාලය මැවූ වෙනසක අරුමයක්ද මේ.....
    :(:(:(:(:(:(
     
    Status
    Not open for further replies.