2012 Dec 11 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
uba kamath nam me sindhuwa diyan nimesh chamikage "uthum adare":).
setwenne nae kiyala hithnwa nam epa:(.dinithiwath
9.gif
elakiri radio ahnna siyalu dena ekathukaragnnwa;).
 

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    හොද පුතා;14036029 said:
    අදට මම එයාගෙන් අහලා අවුරුදු 5යි 2007-12-11 බදුල්ල Hospital එක ඉස්සරහා ඉඳලා මම ඇහුවේ බුදුඅම්මෝ එදා පපුව ගැහුනු තරමක් කැමති උනේ ජනවාරි 9 මාසයක් වැට උඩ තියලා තමා උත්තරේ දුන්නේ පොඩි පොඩි අවුල් තිබ්බත් කෑගහගෙන මරාගන්න හැදුවත් අදටත් අපි දෙන්නට දෙන්නා ආදරේ කරනවා

    සිරාවට බන්z. සමහර දාට මාරා ගන්නේ නැති ටික විතරයි. හි හි මතක් වෙද්දිත් මරු ඕයි.. හි හි
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මට මගේ සුදු මැණිකට වෙනුවෙන්.. ජෝති පාල මහතාගේ ඔබ මට වාසනා සින්දුව ඕනේ... එයාගේ නමත් වාසනා... බොරු කියනන් ඕනේ නේ .. එය ලැබුනට පස්සේ තම මට ගොඩක් දේවල ලැබුනේ...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම මෙයින් එහාට මේ ගැන කථා කරන්නෙ නැහැ බන්... මොකද මට දෙශපාලනය ගැන කථා කරන එක තරම් එපා කරපු එකක් තවත් නැහැ බන්....

    අනිව මල්ලි එපා කරපු දෙයක්. හැබැයි ඉතින් අපිට ඒ දෙයින් ගැලවිලා ඉන්න බැහැනෙ
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මගේ කෙල්ලට මම නම්බර් එක දුන්නේ දෙසැම්බර් 27... :) :) :) :)
    මට හා කීවේ ජනවාරි 3. හම්මේ.......... ඉතින් ලොවෙත් පට්ට සතුටුයි බන්z
    :P :P :P
    මේ ජනවාරි වලට අවුරුදු 6 සම්පූර්න වෙනවා...
    :yes:

    congrats_2.gif


    හදවතින්ම සුභපැතුම් මචො... දෙන්නට තිනත ගන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව...
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    මට මගේ සුදු මැණිකට වෙනුවෙන්.. ජෝති පාල මහතාගේ ඔබ මට වාසනා සින්දුව ඕනේ... එයාගේ නමත් වාසනා... බොරු කියනන් ඕනේ නේ .. එය ලැබුනට පස්සේ තම මට ගොඩක් දේවල ලැබුනේ...
     
    Status
    Not open for further replies.