අපේ හරියෙන් එකෙක්වත් යන්නේ නෑ නේ

wikara ban. athi wela banbuwa.

පූස්;14040890 said:අපෝ අර මිනිස්සුන්ගෙ හැඟීම් විකුණන් කන වාහිනිය නේද මේ?
දැන් මිනිස්සුන්ව බය කරල පිටසක්වල ජීවියෝ විකුණන් කන්න යන්නෙ.
ඒ අස්සෙන් X-Files Theme Song එකත් ඔබල.![]()

නිදාගන්නේ නැතුව උඩම බල බල ඉදපන්ow ban.mamath sehenna balanna try karala tiyanawa![]()
meka tv eken record karapu buruwata pollakin gahanna one...oluwath ridenawa meka balala...

පූස්;14040890 said:අපෝ අර මිනිස්සුන්ගෙ හැඟීම් විකුණන් කන වාහිනිය නේද මේ?
දැන් මිනිස්සුන්ව බය කරල පිටසක්වල ජීවියෝ විකුණන් කන්න යන්නෙ.
ඒ අස්සෙන් X-Files Theme Song එකත් ඔබල.![]()
minissu adawanawa hemadama 
ape paten giyot allala marala karola waalata wikunano![]()