2012 Dec 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මට කිලාඩි 786 මූවි එකේ සොන්ග් එකක් දෙන්න
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    431182_307757385958544_273309729_n.jpg
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඔන්න දවස් 05 කට පස්සේ අව කියහල්ලකෝ අන්තර්ජාලයට....
    එකත් ඉතින් Radio අහන්න තමයි.....!:D:D:D:D
    දෙමු රන්දික සුපිරි show එකක්...!:yes::yes::yes::yes::yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද ත්‍රෙඩ් එකට එන්නේ නැතුව ඉන්න‍යි හිතන් හිටි‍යේ.... ඒත් රන්දික‍යා ලින්ක් එක එවපු හින්දා පොඩ්ඩක් ඔලුව දාන්න කි‍යල‍යි ආවේ.... හෙට ඉඳන් සුපුරුදු විදි‍යට දිගටම ත්‍රෙඩ් එකට එන්නම්.... ඊ‍යේ වගේ අදත් ෆෝන් එකෙන් පුලුවන් තරම වෙලා අහගෙන ඉන්නම්....
    එහෙනම් අපි ගි‍යා....කට්ටි‍යටම සුභ රාත්‍රි‍යක්....
    රන්දික‍යෝ.. වෙනදා වගේම හොඳට වැඩේ කරගෙන පල‍යන්....
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    අපි අවා , අලෝ කස්ටිය:D
     
    Status
    Not open for further replies.