kendare

pupudu

Active member
  • Oct 21, 2007
    343
    92
    28
    colombo
    machanla man inne loku aulakin.mata udaw karapalla.
    man magei kellagei porondam baluwa.porondam 36n galapenne 13i.:(:(

    aurudu 5k wenawa love ekata.tikak withara dura diga gihin thiyenne.
    man mokadda karanda ona???
    porondam galapen nathuwa bandoth aulak weida??
    naththan mekata wisadumak thiyeda???
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ‍තව දෙතුන් තැනකින් බලපන් කේන්දරේ
    විශ්වාසවන්ත තැනකින් පලාපල අහපන්
    බැන්දොත් මොකද වෙන්නේ කියලා
    ඊට පස්සේ වුනු දේ මට කියපන්
    මං හෙල්ප් එකක් දෙන්නම්
     

    boyzsasith

    Member
    Jan 14, 2008
    391
    10
    0
    අවුරුදු 5ක් යලු වෙලා හිටියනම් තව මොනවා බලන්න ද මචන් ?
    ඇය් නිකන් ප්‍රශ්න ද ගන්නේ වෙන දේවල් වලට මුල තැන දීල ?
    හිතන්න එපා.. අවුරුදු 5ක් හිටිය වගේ හැමදාම ඉන්න..!! :D
     

    deezter

    Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    පොරොන්දම් 36ක් තියනවා ද? :confused:
    මම නම් අහලා තියෙන්නේ 20යි

    පොරොන්දම් විස්ස

    නක්ශත්‍ර පොරොන්දම
    ගන පොරොන්දම
    මහේන්ද්‍ර පොරොන්දම
    ස්ත්‍රී දීර්ඝ පොරොන්දම
    යෝනි පොරොන්දම
    රාශි පොරොන්දම
    රාශ්‍යාධිපති පොරොන්දම
    වශ්‍ය පොරොන්දම
    රජ්ජු පොරොන්දම
    වේධ පොරොන්දම
    වෘක්ශ පොරොන්දම
    ආයුශ පොරොන්දම
    පක්ශි පොරොන්දම
    භූත පොරොන්දම
    ගෝත්‍ර පොරොන්දම
    වර්ණ පොරොන්දම
    ලිංග පොරොන්දම
    නාඩි පොරොන්දම
    දින පොරොන්දම
    ග්‍රහ පොරොන්දම
     
    Last edited:

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    ane manda :D mata therenne na

    habai owa passe echcharama yanna one na kiyalath hithenawa
    ganna thiranayak kelin ganna :D :D
    wani wani ganna epa eka hoda na

    suba pathanawa yaluwa :D

    jaya wewa
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    පොරොන්දම් 36ක් තියනවා ද? :confused:
    මම නම් අහලා තියෙන්නේ 20යි

    පොරොන්දම් විස්ස

    නක්ශත්‍ර පොරොන්දම
    ගන පොරොන්දම
    මහේන්ද්‍ර පොරොන්දම
    ස්ත්‍රී දීර්ඝ පොරොන්දම
    යෝනි පොරොන්දම
    රාශි පොරොන්දම
    රාශ්‍යාධිපති පොරොන්දම
    වශ්‍ය පොරොන්දම
    රජ්ජු පොරොන්දම
    වේධ පොරොන්දම
    වෘක්ශ පොරොන්දම
    ආයුශ පොරොන්දම
    පක්ශි පොරොන්දම
    භූත පොරොන්දම
    ගෝත්‍ර පොරොන්දම
    වර්ණ පොරොන්දම
    ලිංග පොරොන්දම
    නාඩි පොරොන්දම
    දින පොරොන්දම
    ග්‍රහ පොරොන්දම

    හරියට බලනවා නම් 46 ක් තියනවා...:yes: