2012 Dec 12 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis [2]

Status
Not open for further replies.

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    480571_531374620207001_137539887_n.jpg

    අම්මට හුටි :shocked::shocked::shocked:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    ඔබ දුටු ඒ මුල් තැනට ගිහින් මා බලාසිටින්නම්
    නවතත් ඔබ එනතුරා නිසොල්මනේ
    ඔබේ රුවක් ගෙන සියල්ලන්ගේම විමසමින්
    ඔබ මැයව දුටුවොහොත් පවසන මෙන්

    තවකෙකු මට මුදල් විසිකරාවි
    එහෙත් කිසිකෙනෙකු තේරුම් නොදනිවී
    හිත් පැරුණ මිනිසෙකු මිස කැඩුණු මිනිසෙකු නොම බව
    එහි කිසි හරයක් නැති බව මැ දනිම්
    එහෙත් වෙන කුමක් මා කරම්ද

    කෙසේ පියමන් කල හැකිද තවමත් ඔබේ සිත හා අලය කරන විට

    කවදා හෝ ඇහැරී ඔබේ සිත මා ගැන විමසුවොත්
    ඔබ යලිත් ඒවි කියා මා බලා හිදීම් ඒ විදී කොනේ
    නැවත වරක් ඔබ හමුවිමට බලපොරෝතුවෙන්

    කෙනෙකු මට මෙහි රැදීමට අවසර නැති බව පවසාවි
    එහෙත් කිසිවෙකුත් නොදනිම්
    මන වැසි,කුණාටු ඇද වැටුනත්
    කවදා හෝ දිනෙක ඇගේ සිත වෙනස්වූ විටක
    ඈ නැවතත් අප හමුවූ තැනටම ඒවි කියා

    ඔහුගේ සපත්තුවේ සිදුරු නැති උවද
    ඔහුගේ හදවතේ ඇති සිදුරු ගැන කිසිවෙකුත් නොදනිවී
    ඒ නිසාම මිනිසුන් කතා හදාවි
    ඈ වෙනුවෙන් විදි කොනේ සිටින උන්මන්තකයෙකු ගැන

    සමහරවිට මා ප්‍රසිදියට පත් වේවි
    පියමන් නොකළ මිනිසෙකු ලෙස
    සමහරවිට ඔබ නොසිතුවත් ඔබට දැනගන්නට ලැබේවි
    එවිට නැවතත් ඔබ ඒ විදි කොනටම දිව ඒවි
    එතෙක් මා බලා හිදීන්නම්
    අප හමුවූ මේ විදි කොනේම යලිත් නුබ එනකල්...


    - වෘකයා -

    supiriyak................:):):):yes:
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    එළකිරි කොල්ලෙක්;14044998 said:
    Machanzz laa mamath kepenawaa ban...............
    kattiyatama Good Night ehenam
    cut wewi ahenne bn
    Connection awul
    :(

    gud n8 kolla............:):)
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර


    පැරදුනු රෝමියෝ

    එපා එපා තව
    කියා කියූ හිත
    යලිත් නැවතුනා
    සොඳුරු වතක් ළඟ..

    මවා මවා ඇය
    සිනාසුණා හිත
    ඇගේ සිනා මුව
    දිවා රැයේ දැක..

    පුරා පුරා පෙම්
    මත් වී ඇයගෙන්
    කලක් ගෙවූවත්
    තවත් හීනයක..

    ඇයත් ගිහින් අද
    කමක් නෑ ඒකට
    ඊළඟ කෑල්ල
    තවත් රසවත්..
     
    Status
    Not open for further replies.