Oyalata hitenne nadda ape samaharak karana me wage wada nisa, mulu sinhala jathiytama naraka namayak enawa. Aganthuka sathkara athin, ihalama ratak tamai ape rata... anika wena kisima agamaka ,jathiyaka nokarana tharam DANSAL dena ratak.eeth ekek dennek karana deyak nisa e hama deyakma yatapath wenawa neda? attatama kanagatui
රාජගිරියේ බස් හෝල්ට් එක ඉස්සරහා තියෙනවා, වෙජිටේරියන් මුස්ලිම් කඩයක්,
අද උදේ 9:30 විතර ඕකට ගොඩ වෙනවා කිලිටි උන සිවුරක් පොරවගත්තු, කිලිටි උන ගමන් මල්ලකුත් එල්ලගෙන, පරණවී ගිය පාත්රයකුත් අතින් අරගෙන හාමුදුරු නමක්,
මොනවද හාමුදුරුවනේ ඕනේ,
කඩේ මුදලාලි අහපු ප්රශ්නෙට හාමුදුරුවෝ උත්තර දෙනවා,
මහත්තයෝ කරදරයක් නැත්නම් පුළුවන් විදියට කැමති දෙයක් දෙන්න..
ඒ හඬ පිටවෙන්නෙ බොහොම අසරණ ස්වරයකින්..
මුදාලාලිගේ අන පරිදි කඩේ කොලුවෙකුගෙන් හාමුදුරුවොන්ට තෝසේ එකකුයි, උළුඳු වඩේ දෙකකුයි දෙනවා..
ඔය ඇතිද කියලත් අහනවා..
පිං සිද්දවේවා මහත්තයෝ,
එහෙම කියපු හාමුදුරුවෝ ඊට එහා පැත්තේ තිබුන සිංහල කඩේ දිහා දුක්මුසු බැල්මක් දාලා යන්න පිටත් උනා,
කඩේ ඉස්සරහට වෙන්න තියෙන බස් හෝල්ට් එකේ ඉඳපු අක්ක කෙනෙකුත් සිද්දිය ගැන අවධානෙන් හිටියේ,
මං එතනින් එද්දි ඒ අක්ක කිව්වා,
බලන්න මල්ලි සිංහල කඩෙන් බැනලා එලවගත්තු හාමුදුරුවොන්ට මේ කඩෙන් කෑම දුන්නා කියලා..
මං එතනින් එහාට ඒ ගැන කියන්න යන්නේ නෑ.
මං අහන්නේ සේනා සංවිධානයක් කරගෙන බුද්ධාගම රැකගන්න කියලා මුස්ලිම් අය එක්ක යුද්ධෙට යන අයියලාගෙන්,
තමන්ගේ ආගම වෙනුවෙන් කරන්න ඕන දේද ඔය කරන්නේ කියලා,
අනිත් එක හොඳ වාහනයක් නැතිව ගමේ දානෙටවත් වඩින්න අකමැති හාමුදුරුවරු ඉන්න රටක, බොහොම දුක් මහන්සියෙන් චීවරේ දරාගෙන මහණදම් පුරණ මේ හාමුදුරුවෝ රත්තරං...
ඔබ වහන්සේට නමස්කාර වේවා...
repost nam sorry.
uputa ganeema -ෆේස්බුක් බළකාය

Last edited: