2012 Dec 13 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    81.gif
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    පූස්;14051012 said:
    මෙන්න මගෙ චූටිලා ෆෝන් එකෙන් ගහපු එක. මම Res අඩු කලේ නෑ. මේ ලින්ක් වලට ගිහින් බලපල්ලා.
    12MP කොලිටිය බලල හොඳනං දාන්නන්.:(
    කව්රුහරි කැමරා වැඩ්ඩේක් ඉන්නවනං. DSLR කැම් එකක් කියපන් 1lk වලට USA වලින්. කලකිරුණා මේව දැකල. හිඟා කාල හරි ගෙන්න ගන්න ඕනෙ. අන්කලයෙක් ඉන්නවා එහෙ.:(


    http://imageshack.us/a/img145/5851/dsc0090x.jpg
    http://imageshack.us/a/img201/1170/dsc0089mn.jpg

    පිටසක්වල කුමන්ත්‍රණ. :shocked::shocked:
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එළකිරි කොල්ලෙක්;14051072 said:
    එළ එළ
    ඒ වුනාට උඹට මගේ ෆෝන් එකට නම් ගහන්න බෑ
    ඒකෙ කැම් එකක්වත් නෑ
    :lol:

    මොකෙන්ද ගහන්න බැරි,,,, පූස් කකුලකින්ද? :P
    ඔරා හිටියා. මම පොටෝ ගහනවා දැකල පට ගාල හැන්ගුනා :P
     
    Status
    Not open for further replies.