2012 Dec 13 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    tuzki-bunny-emoticon-035.gif
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    පූස්;14051192 said:
    ඔන්න උඹල බලපල්ලා 12MP පික්ස්. උඹල සූම් කරගනිල්ල මැසිමෙන්. :P:lol: නිකන් තනි තරුවයි වගේ. මේකෙන් හොඳට පේනවා. කළු අහස මැද ලස්සනට ඩොට් එකක් තියෙනවා.:yes::yes: උඹල හෙටම ඇස් පරිස්සා කොරගනිල්ල.:yes::yes::lol:
    කිසිම කොලිටි වෙනසක් කලේ නෑ. ගෙඩි පිටින් දැම්මෙ. :)


    http://imageshack.us/a/img51/6789/sdc11703b.jpg
    http://imageshack.us/a/img11/5347/sdc11701d.jpg
    කලු අහස මැද කලු පාට ඩොට් ගොඩක් නම් තියෙනවා බං
    :confused::confused::confused:;):lol:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එළකිරි කොල්ලෙක්;14051178 said:

    දවසම ඇඳට වෙලා ඉන්න බෑ යකොව්.....
    දැන් සින්දුවක් අහන්න. අකුරක් ගහන්න හයිය ඇවිල්ල තියන්නේ........!

    tuzki44.gif
    tuzki44.gif
    tuzki44.gif
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අයියා, තව සින්දුවක් ඔනේ,
    ආත්මා ලියනගේ,

    Awata Nokiyama Jeewithen ( Penena Nopenena )

    EK කට්ටියම සෙට් කරගමු
    සෝමෙගෙ තරුව නැ බන්, මම ටෝච් එකක් ගහලත් බැලුව​
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    එළකිරි කොල්ලෙක්;14051212 said:
    කලු අහස මැද කලු පාට ඩොට් ගොඩක් නම් තියෙනවා බං
    :confused::confused::confused:;):lol:

    බලපන් උබේ අතේ ඇඟිලි පහට වැඩියෙන් පේනවද කියල පට ගාල.:lol::lol:
     
    Status
    Not open for further replies.