2012 Dec 13 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    එළකිරි කොල්ලෙක්;14051276 said:
    Living La vi da Loca............................. :P hari da manda??

    bari wada nokara indin......
    47.gif
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එළකිරි කොල්ලෙක්;14051262 said:
    දැන් උණ හොඳ ද බං?

    ඔව් බන්. වැඩේ ගොඩ...
    නොමැරී ගොඩ ආවා තව ටිකක් එලකිරියට රේඩියෝ ෂෝ කීපයක් කරන්න කියල......:D:D:D
     

    hsgking

    Well-known member
  • Jul 11, 2011
    2,749
    353
    83
    @Moon
    පෙනෙන නොපෙනෙන දුරක ඉදන්..
    නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්..
    ආවාට නොකියාම ජීවිතෙන්..
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්..

    දකින හිමිවන හීනයේ - නුඹ කොතැන හිටියා..
    මතක සැමරුම් අතරේ - ජීවිතය තිබුනා..
    හඩන හිනැහෙන නෙත් නුඹේ - උරහිසේ තිබුනා..
    ඇත්තමයි නුඹ අහසක් - වගේ..මයි හිතුනා..

    නුහුරු නුපුරුදු හීන අරන්..
    ලඟට ඇවිදින් තුරුළු වෙමින්..
    ආවාට නොකියාම ජීවිතෙන්..
    නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්..

    මිරිඟුවක හිත තියලා - නුඹ දුරක ඇදුනා..
    රංචු ගැහෙනා රෑනේ - තනිකමක් දැනුනා..
    ඇසිල්ලක දුටු හීනෙන් - හිත හුඟක් රිදුනා..
    අරුත නොදකින සෙනෙහේ - ඔය නමත් රැඳුනා..

    පෙනෙන නොපෙනෙන...
    :):):):)
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    බබාගෙන් ප්‍රවේසම් වෙන්න...මූ තරම් අනාතයෙක් එළකිරියේ වෙන නොමැත...
    බබා එළකිරි මොඩ් කෙනෙක් වෙන්න ගිහින් හත් පොලේ ගාගත් අයුරු පහත ලින්ක් එකට ගොස් බලාගන්න


    http://www.elakiri.com/forum/showpost.php?p=8138352&postcount=1



    :lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඇත්ත කියපන්.ගහන්න හැදුව නෙමෙයි ගැහුවා නේද? :P:P:lol::lol:
    ගහන්න කලින් දිව්වා බන්.... නැත්තම් අනිවා ගහනවා.....:lol::lol::lol::lol:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මචන් මට ඕන... Enrique - Dirty Dancer සින්දුව.......
    පුළුවන් නේදෝ..........

     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ



    දයාබර සොයුර

    ඔබ වෙනත් පුද්ගලයන්ගේ නම් භාවිතා කරමින් මෙම වෙබ් අඩවිය තුල සිදුකරනු ලබන්නේ කුමක්ද? එමෙන්ම වෙනත් පුද්ගලයින්ගේ නම් ගම් භාවිතයෙන් ඔබ බලපොරොත්තු වන්නේ කුමක්ද? කරුණාකර මෙම දැනුම් දීමට පිලිතුරු එවන්න.

    ස්තුතී
    එලකිරි.කොම්

    :lol::lol::lol:
     
  • Jul 6, 2012
    10,680
    2,905
    113
    අයියා, තව සින්දුවක් ඔනේ,
    ආත්මා ලියනගේ,

    Awata Nokiyama Jeewithen ( Penena Nopenena )

    EK කට්ටියම සෙට් කරගමු
    සෝමෙගෙ තරුව නැ බන්, මම ටෝච් එකක් ගහලත් බැලුව​
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    දවසම ඇඳට වෙලා ඉන්න බෑ යකොව්.....
    දැන් සින්දුවක් අහන්න. අකුරක් ගහන්න හයිය ඇවිල්ල තියන්නේ........!

    tuzki44.gif
    tuzki44.gif
    tuzki44.gif
    tuzki44.gif
    tuzki44.gif


    පූස්;14051239 said:
    බලපන් උබේ අතේ ඇඟිලි පහට වැඩියෙන් පේනවද කියල පට ගාල.:lol::lol:
    මම වෙනස්ම කෝණෙකින් බලන්නෙ:yes::yes:
    ඒ කිව්වට උඹලට ඕවා තේරෙන්නෙ නෑ:cool:
    කොටින්ම මටවත්
    :confused::confused:
    ඕක මම කැම්පස් එකේ කෙල්ලෙකුට ‍යවලා ඒකි මට සෙරෙප්පුවෙන් ගහන්න හැදුවා......:lol::lol::lol::lol:


    :lol::lol:
     
    Last edited:
    Status
    Not open for further replies.