2012 Dec 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    පූස්;14057744 said:
    ආ අයියෙ ඔය ඇවටාර් එකේ බස් එකක් දාගෙන ඉන්නෙ. ඔයා බස් ඩයිවර් කෙනෙක්ද?බලාගෙන එලවන්න මෙතන ටැග් ඉල්ලන්න එන්නෙ නැතුව. කොන්දා සල්ලි ඉල්ලුවම මිනිස්සු දෙනව වගේ මෙහෙ දෙන්නෙ නෑ. :P:D
    නෑ යකෝ මූ හොර බස් මුදලාලි කෙනෙක්..මිලේච්ඡ මුදලාලියෙක්...කොන්දා හරියට ගනන් බේරුවේ නැත්නම් මූ කොන්දාගේ ගෑනිව තියාගන්නවා රෑට :shocked: :yes::yes:

     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    උඹ බැලුවානේ ඌ ඇහෙනවා කිව්වහම.

    :lol::lol::lol:
    troll.png
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ගුරුත්ව‍ය ‍යටතේ චලන‍ය කලා.....:lol::lol::lol::lol:

    චලනය කලා ද උනා ද?

    :confused::confused::confused:


    පහුගිය දවස්වල භූමිකම්පා ඇති කලෙත් උඹද දන්නේ නෑ. චලනය කරන්න ගිහින්.

    :lol::lol::lol:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පූස්;14057705 said:
    අපෝ මෙයා ආව විතරයි රේඩියෝ ඇහෙන්නේ නැතුව ගියෝ.:yes::yes::lol:
    තොට‌ මොන රේඩියොද අනාතයෝ ? ගිහින් ලිඳේ පැනපං
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    hard එකේ ති‍යන සින්දුවක් play වෙන්නේ.... ඒක කිසිම අවුලක් නැතුව ඇහෙනවා.....:cool::cool::cool::cool:


    ඒකනේ ඇහෙනවානේ. මටත් චමක් චලෝ ඇහෙනවා දැන්.

    ;););)
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    නෑ යකෝ මූ හොර බස් මුදලාලි කෙනෙක්..මිලේච්ඡ මුදලාලියෙක්...කොන්දා හරියට ගනන් බේරුවේ නැත්නම් මූ කොන්දාගේ ගෑනිව තියාගන්නවා රෑට :shocked: :yes::yes:


    :shocked::shocked::shocked::lol::lol::lol::lol:
    උඹ රෙදි නැතුව යන්න වැඩ සිද්ද කළානේ බං. ඕකා උඹට කුලියට වෙඩි තියයි පුස් උන්ඩෙකින් :D
     
    Status
    Not open for further replies.