නෑ..ඌ ගෑනුන්ගේ කන්‍යාභාවය රකිනවාලු

එහෙනම් ඕකව දාන්නමයි ඕනේ.
![]()




වැදගත් වචනයක් කිව්වත් උබලගේ තියෙන වල් හිත..![]()
හෙට නේද රේස් එක. අපිට කොහෙද ඕවා.
![]()




සැම්සුන්කාරයෝ හොරෙන් ගලවගෙන යයි කියලා පැල් රකිනවා වෙන්න ඇති.
![]()
utada ahinasakaya kiwwe
ubata asaneepayak na neda![]()
විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ
මගේ සොඳුරු ළඳුනේ...
හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ
ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොගෙනේවා
ඔබට විරහ ගිනි නොගෙනේවා...
විකසිත පෙම්...
තනිකම රජයන පාලු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
මැණික් පහන් වැට දැල්වේවා
මැණික් පහන් වැට දැල්වේවා...
විකසිත පෙම්...
නෑ..ඌ ගෑනුන්ගේ කන්‍යාභාවය රකිනවාලු



මට නම් ඇත්තටම අත්දෙකක් මතක් උනා.
![]()

ඔලුව හැප්පුනාද තොගේ
මට නම් ඇත්තටම අත්දෙකක් මතක් උනා.
![]()
