2012 Dec 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.
  • Jul 6, 2012
    10,682
    2,905
    113

    නෑ..ඌ ගෑනුන්ගේ කන්‍යාභාවය රකිනවාලු
    නරියට කුකුල් කොටුව භාර දුන්නා වගේ:lol:


    එහෙනම් ඕකව දාන්නමයි ඕනේ.

    :cool::cool::cool:
    :yes::yes::yes:;)

    වැදගත් වචනයක් කිව්වත් උබලගේ තියෙන වල් හිත..
    117.gif
    42.gif

    හෙට නේද රේස් එක. අපිට කොහෙද ඕවා.

    :sorry::sorry::sorry:
    :yes::(:(:(
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කිඹුලා අ‍යි‍යේ.... මම ඉල්ලපු සින්දුවත් දීපන්කෝ.....
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    විකසිත පෙම් පොකුරු පියුම්
    ඔබේ පයට පොඩි වී ගියාදෙන්
    පතිකුලයට අද මට පිටුපා යන
    මගේ සොඳුරු ළඳුනේ
    මගේ සොඳුරු ළඳුනේ...

    හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ
    ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
    ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
    ඔබට විරහ ගිනි නොගෙනේවා
    ඔබට විරහ ගිනි නොගෙනේවා...

    විකසිත පෙම්...

    තනිකම රජයන පාලු විමානේ
    ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
    ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
    මැණික් පහන් වැට දැල්වේවා
    මැණික් පහන් වැට දැල්වේවා...

    විකසිත පෙම්...

    11.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    නෑ..ඌ ගෑනුන්ගේ කන්‍යාභාවය රකිනවාලු

    ආ ඇත්තද. ඒක රකිනවාමයි කියලා ෂුවර්ද. නරියට කුකුල්ලු බාර දුන්න වගේ තමා නැත්තන්.

    :cool::cool::cool:
     
    Status
    Not open for further replies.