2012 Dec 14 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula [2]

Status
Not open for further replies.

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    පූස්;14058896 said:
    අදලුනේ උල්කා වැස්ස. මම දැන් බැලුව. තරු ගොඩක් පාට පාට වෙනවා. රටාවලුත් පේනවා. :yes::yes:

    ඇත්තතද ?

    එහෙනම් මාත් එලියට බැහැලා එන්නම්.

    :D:D:D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පෙර දිනයක මා පෙම් කළ යුවතිය රටකජු විකුණනවා
    මගේම ලියුමක රටකජු ඔතලා මටම කන්න දෙනවා
    ලි‍යුම බලනවද රට කජු කනවද මගෙ හිත විමසනවා
    මා දුන් ලිපි‍යක මොනව බලන්නද මම රටකජු කනවා
     
    • Like
    Reactions: delmar

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    tuzki41.gif
    සුබාවිත කොහොම වෙතත් උඹ දෙවන වරටත් සූර් වෙලා වෙගේ.. :P
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මේ ෂෝ එක බොහොම වටිනවා
    සුබාවිත ගීතයට ආදරය කරන හැමෝටම අහන්න තිබුනනම් නියමයි
    කිබුලා සහෝදරයා ඔබ විශිෂ්ටයි
     
    Status
    Not open for further replies.