2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මං ටක් ගාලා
    දෙහි ඩිංගක් හොයන් එන්නම්
    මට අකුරු ඩබල් වෙලා පෙන්නේ බන්
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට ආදරවන්ති‍යක් නොමැති බැවින් මෙහි අදහස් ප්‍රකාශ කල නොහැකි බව කරුණාවෙන් සලකන්න.....
    11.gif
    ජයවේවා..
    ඉදිරියට හොද කෙනෙක් හමුවේවා කියලා හදවතින්ම සුභපතනවා මචං
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ආදරවන්තියක් නෑ....
    :confused::confused::confused:
    ඔබත් අදම අයදුම් කරන්න දෙසැම්බර් 31 රාත්‍රී 12 දක්වා පමණයි...
    :no::no::no:
    ගෑනු ළමයින්ට පමණයි...
    :lol::lol::lol::lol:

    ඔබත් කියන වචනයෙන් හැගී යන්නේ තෝත් මේ සදහා අයදුම් කර ඇති බවයි...
    එම නිසා කරුණාකර
    pala.png
    ලිදට
     
    Status
    Not open for further replies.