හොඳයි එහෙනම්......පසුව විස්තර කියහන්කෝ......!
ගෙදර ආවා කියල අහන්නත් සතුටුයි....!
නුවර පැත්තේ මේ දවස් වල වෛරස් උණක් තියනවද මචන්..... මගේ යාලුවෝ ගොඩක් එවුන්ටත් උණලු......පොඩ්ඩක් අසනීප වෙලා හිටිය සහෝ....දැන් නම් හොඳයි......!
ඇයි ගේමද තෝ?එළකිරි කොල්ලෙක්;14059737 said:මාව යකා කරගන්න එපා හරිය...ආයෙ කියන්නෑ
![]()
සංකපාලයට මාව පෙනිලා නෑ........
මම මුලින් ම කිව්වේ උඹට සුවය ලැබෙන්න කියලා මගේ ප්රෝග්රෑම් එකේදී...........
තලා ම තලායි.................![]()
තරුවක් බලන්න මමත් ගියා..........
නමුත් මගේ අවාසනාවකට ඒ තරුව නිවිලා....කඩා වැටිලා..........
තරු එළියක් වත් නැති මේ ආකාසෙට,
තරු එළියක් වෙනව ද??????
ඒ තරු එළිය මට හද එළියට වඩා වටිනවා.......
ඒ,
ඒ තරු එලිය මට වටින නිසා........................




කඹයක් ගෙනෙං ගොඩ ගන්න...එළකිරි....


ටිකක් පරක්කු වෙයි මචං...සසියා ත්රෙඩ් එකේ ටිකක් පස්සෙන් ඉන්නේආදරණිය සස්ලිට් අයියෙ.. මගේ ගීත ඉල්ලීම ඉටු කරන්න පුළුවනිද..?
![]()
ළගදිම සියළුම වැඩසටහන් උඩුගත කොට බාගත කිරීමේ දිගු ඔබට ලබා දෙනු ඇති...............kibula ayya show eka ahanna bari una..puluwan nam ul karala link eka dennako![]()
අප්පට ..... දැන් මුටත් තරහ යනවා......!එළකිරි කොල්ලෙක්;14059737 said:මාව යකා කරගන්න එපා හරිය...ආයෙ කියන්නෑ
![]()