2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    16.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පොඩ්ඩක් අසනීප වෙලා හිටිය සහෝ....දැන් නම් හොඳයි......!
    නුවර පැත්තේ මේ දවස් වල වෛරස් උණක් ති‍යනවද මචන්..... මගේ ‍යාලුවෝ ගොඩක් එවුන්ටත් උණලු......
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සංකපාලයට මාව පෙනිලා නෑ........
    මම මුලින් ම කිව්වේ උඹට සුවය ලැබෙන්න කියලා මගේ ප්‍රෝග්‍රෑම් එකේදී...........:sorry::sorry::(

    තලා ම තලායි.................
    :(:(:(:(


    කිඹුලට කලින් මම කියුවා...බදාදා...
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    තරුවක් බලන්න මමත් ගියා..........
    නමුත් මගේ අවාසනාවකට ඒ තරුව නිවිලා....කඩා වැටිලා..........
    තරු එළියක් වත් නැති මේ ආකාසෙට,
    තරු එළියක් වෙනව ද??????
    ඒ තරු එළිය මට හද එළියට වඩා වටිනවා.......
    ඒ,
    ඒ තරු එලිය මට වටින නිසා........................



    ආආආආ කිඹුලයියේ....අලුත් ඇනයක් එහෙම හොයා ගත්ත නැතෑ...???:sorry::sorry::sorry::sorry:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    ආදරණිය සස්ලිට් අයියෙ.. මගේ ගීත ඉල්ලීම ඉටු කරන්න පුළුවනිද..?
    :)
    ටිකක් පරක්කු වෙයි මචං...සසියා ත්රෙඩ් එකේ ටිකක් පස්සෙන් ඉන්නේ
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එළකිරි කොල්ලෙක්;14059737 said:
    මාව යකා කරගන්න එපා හරිය...:growl::growl::growl:ආයෙ කියන්නෑ:frown::frown::frown:
    අප්පට ..... දැන් මුටත් තරහ යනවා......!
     
    Status
    Not open for further replies.