hapoi me podi mallek ne sankapala kiyanne![]()





පිස්සුද බන්....තනියම ගහනවනම් කාලක් හරි බාගයක් හරි තමයි අරගෙන එන්නේ.....කොහොමත් මම තනියම බොන්න කැමතිත් නෑ....welawata thawa bebddo thun denek hitye. naeththam bothalema uba gahayi
![]()
මම අරක්කු, සිගරට් බොන්නේ නැති හොඳ කොල්ලෙක්.........
![]()

මම දුම් පානය කරන්නේ නෑ බන්....දියරමය ද්‍රව්‍ය පමණයි.....



හොදයි..........සකුරා මල් ලොව මල් කුමරී........
සිහින සැබෑ වේවි![]()

සදුට උපමා ඔබයි ලදුනෙ....මටයි හැඟුනෙ.....ආදරේ.....
හොද පුතා;14060248 said:එහෙනම් අදට මම යන්නම් ත්‍රෙඩ් එකෙන් හෙට ලෙක්චර් එකක් බොලව් උදේට එහෙනම් අපි කැපුනා
හැමෝටම සුභ රාත්‍රියක්
සසා අයියේ දිගටම කරපන් අරයටත් ඉක්මන් සුවය ප්‍රාර්තනා කරා කියහන් ජයවේවා !!!!!!!!!!!!!!


ඔය හැරෙන්නේ පොල් පැලේට.............
සොරි......
සකුරා පැලේට...................

ඔබට රහසේ ප්‍රේමාදරේ මට දැනුනා සත්තලං![]()





සුභ රාත්‍රියක් මචන්.....හොද පුතා;14060248 said:එහෙනම් අදට මම යන්නම් ත්‍රෙඩ් එකෙන් හෙට ලෙක්චර් එකක් බොලව් උදේට එහෙනම් අපි කැපුනා
හැමෝටම සුභ රාත්‍රියක්
සසා අයියේ දිගටම කරපන් අරයටත් ඉක්මන් සුවය ප්‍රාර්තනා කරා කියහන් ජයවේවා !!!!!!!!!!!!!!
Congratzzzzz machan..onna mamay mulinma suba pethuve...cake oneeeeeee

අයියෝ සල්ලි 

එළකිරි කොල්ලෙක්;14060232 said:
hambaweyi ban![]()
