2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හෑ....මේ ත්‍රෙඩ් එකේ ඉන්නේ ආදරවන්ත‍යෝ විතරද.....:eek::eek::eek::eek:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    Rs5SL.png
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
    මැණිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා //

    ගමේ උපන් සිරියාවිය හැඩකාරිය සුකුමාලිය
    ඔබෙ රුව හන්දා
    පැල්කවියට ගැමි ගීයට කවුරුත් මන බැන්දා
    කණට කරට රන් අබරණ මුතු මාලය පට සේලය
    මට නැති හන්දා
    මගේ පැලට එළිය දෙන්න ඔබ කැමතිද මන්දා

    හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
    මැණිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා //

    අහල පහල නිළමෙලාට ටිකිරිලාට ගෙදර අයට
    බොරුවක් කියලා
    ඔරු පදින්න ගී ගයන්න ඔබ එනවද මැණිකා
    උදේ සවස මේ දොළ ළඟ අර වැට ළඟ ගං ඉවුරේ
    මම සැඟවී ඉන්නම්
    පෝය දාට වන්දනාවෙ නුවර යන්න එන්නම්

    හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
    මැණිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා //

    ගමේ උපන් සිරියාවිය හැඩකාරිය සුකුමාලිය
    ඔබෙ රුව හන්දා
    පැල්කවියට ගැමි ගීයට කවුරුත් මන බැන්දා
    කණට කරට රන් අබරණ මුතු මාලය පට සේලය
    මට නැති හන්දා
    මගේ පැලට එළිය දෙන්න ඔබ කැමතිද මන්දා

    හා මල් පිපෙන්නෙ ගඟ ගලන්නෙ හඬ නගා
    මැණිකෙ නිසයි ගම දිලෙන්නෙ තවත් හැඩ වෙලා //
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    හා එන්න මල් කඩන්න සැවොම එක්වෙලා
    අවුට් ගොයින් සතපනහයි මෙන්න අඩු කලා
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    Dinushasankalpa 90
    rcccc 80
    prasad9805 79
    NUWAN BUWA 67
    AWRORA 49
    lakshithalcr 45
    Rex921 44
    chanakacm 44
     
    Status
    Not open for further replies.