ඔබේ ප්‍රේම් වදන් නැ එදා මේන් ඈසේන්නේ
හදේ ප්‍රේම් හැගුම් නැ එදා මේන් නැගෙන්නේ
සදේ රන් කැලුම් නැ එදා මේන් දිලෙන්නේ
විලේ නිල් නේලුම් නැ එදා මේන් පිපේන්නේ
මේමා මුන ගැසිමත් විඩාවක් වගෙදො ....
මේමා හා ඩේඩිමත් විඩාවක් උනේදො ....
දිනක් නොදටුවොත් මා එදා ඔබ හැඩුවේ ...
අදයි ඔබව කලකින් පසු මා දුටුවේ.....
ඔබේ ප්‍රේම් වදන් නැ.................
හිතේ නැද්ද මේමා ගැන කාතවක් .........
ඔබේ මුලු හදින් ප්‍රේම් කලා මට වතාවක්
දිනක් මට නොදෙනම් ඔබේ මුදු සිනාවක්
මතක් වේන්න සිනේන් කියන්නම් කතාවක්
ඔබේ ප්‍රේම් වදන් නැ එදා මේන් ඈසේන්නේ
හදේ ප්‍රේම් හැගුම් නැ එදා මේන් නැගෙන්නේ