2012 Dec 14 - ElaKiri Radio ! - Miyuru Gee Sara With sasliit

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
avatar268106_2.gif
avatar268106_2.gif
avatar268106_2.gif
avatar268106_2.gif
avatar268106_2.gif
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අප්පටසිරි.....ජ‍යනාත‍යත් ඉඳලා ඉඳලා මාර සින්දුවක්නේ ඉල්ලලා ති‍යෙන්නේ......පට්ට සින්දුව මචන්..... උඹටත් එහෙනම් භවතු සබ්බ මංගලම් කිව්වා.....:cool::cool::cool::cool:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ඔබේ ප්‍රේම් වදන් නැ එදා මේන් ඈසේන්නේ
    හදේ ප්‍රේම් හැගුම් නැ එදා මේන් නැගෙන්නේ
    සදේ රන් කැලුම් නැ එදා මේන් දිලෙන්නේ
    විලේ නිල් නේලුම් නැ එදා මේන් පිපේන්නේ
    මේමා මුන ගැසිමත් විඩාවක් වගෙදො ....
    මේමා හා ඩේඩිමත් විඩාවක් උනේදො ....
    දිනක් නොදටුවොත් මා එදා ඔබ හැඩුවේ ...
    අදයි ඔබව කලකින් පසු මා දුටුවේ.....
    ඔබේ ප්‍රේම් වදන් නැ.................
    හිතේ නැද්ද මේමා ගැන කාතවක් .........
    ඔබේ මුලු හදින් ප්‍රේම් කලා මට වතාවක්
    දිනක් මට නොදෙනම් ඔබේ මුදු සිනාවක්
    මතක් වේන්න සිනේන් කියන්නම් කතාවක්
    ඔබේ ප්‍රේම් වදන් නැ එදා මේන් ඈසේන්නේ
    හදේ ප්‍රේම් හැගුම් නැ එදා මේන් නැගෙන්නේ
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    නිදිමතයි බොලව්, තවත් හිටියොත් lyrics කියල මොනව දායි ද දන්නෑ:rofl:

    අපි කැපුනා, හැමෝටම සුභ දවසක්....:)


    සැසා අය්යෙ, ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ, ෂෝ එක පට්ටයි,
    ආසාවෙන් අහගෙන හිටියා..:cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සසා.... ආදරේ ගැන උමලා තරං මහා ලොකු අත්දැකීම් නෑ...
    මං ආසයි..... මගෙ ජීවිතේ අළුත් පිටුවක් පුරා ගීතය දෙන්න පුලුවන් නං මේ වෙලාවෙ
     
    Status
    Not open for further replies.